Posts

Showing posts from August, 2021

වෙලන්/ Fishing rod tree/ தடிமரம்

Pterospermum suberifolium  (L.) Willd. Family: Malvaceae   පොදු නාමය                 : වෙලන් ශාක විලාසය                : මීටර් 7-24 අතර උසින් යුතු පඳුරක් හෝ ගසක් ලෙස වර්ධනය වේ. දේශීය ව්‍යාප්තිය           : වියළි හා අතරමැදි කලාප සම්භවය                       : ශ්‍රී ලංකාව හා ඉන්දියාව විශේෂ කරුණු              : ශාකයේ විවිධ කොටස් ඖෂධ ලෙස යොදා ගනී. දැව සඳහා ද යොදා ගනී. බිලී පිති‚ දඬු                                       හා ඊතල සඳහා ද දර වශයෙන්ද යොදා ගනී.        Common Name           : Fishing rod tree Life form                     : A shrub or a tree growing up to 7-24m Local distribution        : Dry and intermediate zones Origin                          : Sri Lanka and India Remarks                      : Various parts of the tree are used in medicine. A source of timber. Also used for                                     fishing rods and poles; fire sticks and arrows          பொதுப் பெயர்                      : தடிமரம் தாவரத்தின் அமைப்பு       : 7-24 ம

වීර/ வீரமரம்

Drypetes sepiaria Pax & K.Hoffm. Family: Putranjivaceae   පොදු නාමය                 : වීර ශාක විලාසය                : මීටර් 15ක් පමණ උසට වැඩෙන ගසකි. දේශීය ව්‍යාප්තිය           : මුහුදු මට්ටමේ සිට මීටර් 450ක උච්චත්වයක් දක්වා වියළි කලාපයේ වැවේ. සම්භවය                       : ශ්‍රී ලංකාව හා දකුණු ඉන්දියාව විශේෂ කරුණු              : වැටවල් සඳහා යොදා ගැනීම උචිතය. ඵලය ආහාරයට ගනී.   Common Name           : Life form                     : A tree growing up to 15m Local distribution        : Dry zone up to 450m above sea level. Origin                          : Sri Lanka and Southern India Remarks                      : Excellent fire wood. Edible fruits.   பொதுப் பெயர்                       : வீரமரம் தாவரத்தின் அமைப்பு       : 15 மீற்றர் வரை வளரக் கூடியது . உள் நாட்டுப் பரவல்           : கடல் மட்டத்திலிருந்து 450 மீற்றருக்கு மேற்பட்ட உலர் வலயத்தில் வளரும் பூர்வீகம்                                  : இலங்கை மற்றும் தென் இந்தியா குறிப்பு                

තල‚ තල්පත්/ Talipot palm/ தலைப் பனை, கொண்டப் பனை

Corypha umbraculifera L. Family: Arecaceae පොදු නාමය                 : තල‚ තල්පත් ශාක විලාසය                : මීටර් 20-30ක් පමණ ඉතා උසට වැඩෙන තාල කුලයේ ගසකි. දේශීය ව්‍යාප්තිය           : පහතරට තෙත්‚ වියළි හා අතරමැදි කලාප සම්භවය                       : නැගෙනහිර හා දකුණු දිග ඉන්දියාව හා ශ්‍රී ලංකාව විශේෂ කරුණු              : මල් හට ගැනීම ගසේ ජීවන චක්‍රය අවසාන කාලයේදී සිදුවේ. ලොව විශාලතම පුෂ්ප                                      මංජරිය සාදයි. පත්‍ර වහළ සෙවිලි කිරීමට යොදාගනු ලැබේ. බෞද්ධ ග්‍රන්ථ ලිවීමට ද                                      අතීතයේදී යොදා ගෙන ඇත.   Common Name           : Talipot palm Life form                     : A very tall palm tree growing up to 20-30m Local distribution        : Lowland wet, dry and intermediate zones Origin                          : Eastern and Southern India and Sri Lanka Remarks                      : Flowering occurs at the end of the life cycle. Produce the largest inflorescence                                   

තල්/ Palmyra palm, Toddy palm / பனை

Borassus flabellifer L. Family: Arecaceae පොදු නාමය                 : තල් ශාක විලාසය                : මීටර් 20-30ත් අතර උසට වැඩෙන‚ තාල වර්ගයේ ගසකි. දේශීය ව්‍යාප්තිය           : වියළි කලාපයේ හොඳින් වර්ධනය වේ. සම්භවය                       : ඉන්දියා උප මහද්වීපය හා ගිනිකොන දිග ආසියාව විශේෂ කරුණු              : පුෂ්ප මංජරියෙන් ලබා ගන්නා යුෂ සීනි හා රා නිපදවීමට යොදා ගනී. පත්‍ර වහල                                        සෙවිලි  කිරීමට ගනු ලැබේ. Common Name           : Toddy palm, Palmyra palm, Wine palm Life form                     : A palm tree growing up to 20-30m. Local distribution        : Preferably in the dry zone Origin                          : Indian subcontinent and Southeast Asia. Remarks                      : Inflorescence is tapped for sugar and toddy. Leaves are used in thatching.   பொதுப் பெயர்                    : பனை தாவரத்தின் அமைப்பு    : 20 – 30  மீற்றர் உயரம் வரை வளரும் மரம் உள் நாட்டுப் பரவல்         : உலர் வலயத்தில் நன்கு செழித்து வ

නෙල්ලි/ Indian gooseberry, myrobalan, emblic/ நெல்லி, தோப்பு நெல்லி

Phyllanthus emblica L. Family: Phyllanthaceae පොදු නාමය                 : නෙල්ලි ශාක විලාසය                : මීටර් 5-10 (-15) ක් පමණ උසට වැඩෙන පතනශීලී ගසකි. දේශීය ව්‍යාප්තිය           : පහතරට තෙත්‚ වියළි හා අතරමැදි කලාප සම්භවය                       : දකුණු හා ගිනිකොනදිග ආසියාව විශේෂ කරුණු              : ඵලය ආහාරයට ගනී. ඖෂධීය ගුණ සහිතය. ඇතැම් රටවල ටැනීන් ලබා ගැනීම සඳහා                                       මෙම ශාකය ප්‍රචලිතය.       Common Name           : Indian gooseberry, myrobalan, emblic Life form                     : A deciduous tree growing up to 5-10(-15) m. Local distribution        : Lowland wet, dry and intermediate zones Origin                          : South and Southeast Asia Remarks                      : fruits are edible and also medicinal. This tree is popular elsewhere for tanning.     பொதுப் பெயர்                      : நெல்லி ,  தோப்பு நெல்லி தாவரத்தின் அமைப்பு   : சுமார் 5-10 (-15) மீற்றர் வரை வளரும் தாவரம் .. உள் நாட்டு

මිල්ල/ Peacock chaste tree/ காட்டாமணக்கு, மயிலை

Vitex altissima L.f Family: Lamiaceae පොදු නාමය                 : මිල්ල ශාක විලාසය                : මීටර් 20ක් පමණ උසට වැඩෙන විශාල ගසකි. දේශීය ව්‍යාප්තිය           : පහතරට තෙත්‚ වියළි හා අතරමැදි කලාප සම්භවය                       : ඉන්දු-මැලේසියානු කලාපය. විශේෂ කරුණු              : දැව සඳහා ඉල්ලුමක් ඇත. සෙවන ශාකයක් ලෙස යෝග්‍ය වේ.   Common Name           : Peacock chaste tree Life form                     : A large tree growing up to about 20m Local distribution        : Lowland wet, dry and intermediate zones. Origin                          : Indo-Malaysian region Remarks                      : A demanding plant for timber. A good shade tree.     பொதுப் பெயர்                      : காட்டாமணக்கு ,  மயிலை தாவரத்தின் அமைப்பு      : சுமார் 20 மீற்றர் வரை வளரும் விசாலமான மரமாகும் . உள் நாட்டுப் பரவல்           : தாழ்நில ஈர ‚ உலர் மற்றும் இடை வலயங்களில் வளரும். பூர்வீகம்                                  : இந்தோ – மலேசியப் பிராந்தியம் குறிப்பு         

මයිල/ Bidi leaf tree/ அத்தி

Bauhinia racemosa Lam. Family: Fabaceae පොදු නාමය                 : මයිල ශාක විලාසය                : පඳුරක් හෝ කුඩා ගසක් ලෙසට මීටර් 8ක් පමණ උසට වැඩේ. දේශීය ව්‍යාප්තිය           : වියළි හා අතරමැදි කලාප සම්භවය                       : නිවර්තන කලාපීය ගිනිකොනදිග ආසියාව විශේෂ කරුණු              : මැලියම් හා පත්‍ර ඖෂධ ලෙස භාවිතා කරයි. වියළි කලාපයට සුදුසු සෙවණ ශාකයකි.   Common Name           : Bidi leaf tree Life form                     : A shrub or small tree growing up to 8m. Local distribution        : Dry and intermediate zones Origin                          : Tropical Southeast Asia Remarks                      : Gum and leaves are used for medicinal purposes. A good shade tree in the dry                                        zone.              பொதுப் பெயர்                     : அத்தி   தாவரத்தின் அமைப்பு    : 08 மீற்றர் வரை உயரமாக வளரும் புதர் அல்லது சிறிய மரம். உள் நாட்டுப் பரவல்          : உலர் மற்றும் இடை வலயங்களில் வளரும்.   பூர்வீகம்      

මාදං/ Java plum/ நாவல் , பெருநாவல்

Syzygium cumini (L.) Skeels Family: Myrtaceae පොදු නාමය                 : මාදං ශාක විලාසය                 : පඳුරක් හෝ විශාල වියන සහිත ගසක් ලෙස මීටර් 25ක් පමණ උසට වැඩේ. දේශීය ව්‍යාප්තිය           : වියළි හා අතරමැදි කලාපයේ විශේෂයෙන් ඇළ හා වැව් ඉවුරු වලද, උතුරු වැලි පර වල                                       පඳුරක් ලෙසද ඇත. සම්භවය                       : ඉන්දියානු උපමහද්වීපය, ගිනිකොනදිග ආසියාව හා පැසිපික් කලාපය විශේෂ කරුණු              : ඵලය ආහාරයට ගනී. වියළි කලාපයට යෝග්‍ය සෙවණ ශාකයකි. ඖෂධීයය. දැවය                                       ඉදිකිරීම් සඳහා යොදා ගැනේ.   Common Name           : Java plum Life form                     : A large shrub to large canopy tree growing up to 25m  Local distribution       : Dry and intermediate zones especially along margins of streams and tanks while                                       a shrub in northern sand dunes. Origin                          : Indian subcontinent, Southeast Asia and Pacific region. Remarks