තල‚ තල්පත්/ Talipot palm/ தலைப் பனை, கொண்டப் பனை

Corypha umbraculifera L.

Family: Arecaceae


පොදු නාමය                 : තල‚ තල්පත්

ශාක විලාසය                : මීටර් 20-30ක් පමණ ඉතා උසට වැඩෙන තාල කුලයේ ගසකි.

දේශීය ව්‍යාප්තිය           : පහතරට තෙත්‚ වියළි හා අතරමැදි කලාප

සම්භවය                       : නැගෙනහිර හා දකුණු දිග ඉන්දියාව හා ශ්‍රී ලංකාව

විශේෂ කරුණු              : මල් හට ගැනීම ගසේ ජීවන චක්‍රය අවසාන කාලයේදී සිදුවේ. ලොව විශාලතම පුෂ්ප

                                     මංජරිය සාදයි. පත්‍ර වහළ සෙවිලි කිරීමට යොදාගනු ලැබේ. බෞද්ධ ග්‍රන්ථ ලිවීමට ද

                                     අතීතයේදී යොදා ගෙන ඇත.

 

Common Name           : Talipot palm

Life form                     : A very tall palm tree growing up to 20-30m

Local distribution        : Lowland wet, dry and intermediate zones

Origin                          : Eastern and Southern India and Sri Lanka

Remarks                      : Flowering occurs at the end of the life cycle. Produce the largest inflorescence

                                      in the world. Leaves are used in thatching. These were used for Buddhist text

                                      writing in ancient times.

 

                                  


பொதுப் பெயர்                       : தலைப் பனைகொண்டப் பனை

தாவரத்தின் அமைப்பு         : பொதுவாக 20 30  மீட்டர் உயரம் வரை வளரும் விசாலமான பனை இனத் தாவரம்.

உள் நாட்டுப் பரவல்             : தாழ் நில ஈர, உலர் மற்றும் இடை வலயங்களில் வளரும்.

பூர்வீகம்                                     : கிழக்கு மற்றும் தென் இந்தியா, இலங்கை 

குறிப்பு                                        : மரத்தின் ஆயுள் கால முடிவில் பூப்பூக்கும். இதன் பூ மஞ்சரி உலகின் மிகப்பெரிய பூ

                                                         மஞ்சரியாகும். இதன் இலைகள் கூரை வேயப் பயன்படுத்தப்படுவதோடு ஆதி காலத்தில்

                                                         பௌத்த சமய நூல்களை எழுதவும் பயன்படுத்தப்பட்டுள்ளன.

Comments

Popular posts from this blog

කහ මාර/இயவாகை/Yellow/flame, copper-pod, yellow poinciana

පාර මාර, මාර ගස්, පිණි කරල්/வாகை/Rain tree

කොහොඹ/வேம்பு, வேப்பம்/Margosa, Neem