Posts

Image
  The largest botanic garden in Sri Lanka in extent and the only botanic garden in the dry zone of Sri Lanka.   Save Trees Save World  විශේෂතා                 01. භූමි ප්‍රමාණයෙන් ශ්‍රී ලංකාවේ විශාලතම උද්භිද උද්‍යානය                02. ශ්‍රී ලංකාව තුළ වියළි කලාපයේ පිහිටි එකම උද්භිද උද්‍යානය                03. දේශීය නිර්මාණකරුවන් විසින් නිර්මාණය කරන ලද පළමු උද්භිද උද්‍යානය                 04.  ශ්‍රී ලංකාවේ උද්භිද උද්‍යාන අතුරින් වැඩිම මාවත් (Avenue) ප්‍රමාණයක් ඇති උද්භිද උද්‍යානය                 05. ශ්‍රී ලංකාවේ ශාක නාමකරණයට QR කේත යොදාගෙන ඇති එකම උද්භිද උද්‍යානය  About us  Dry Zone Botanic  Gardens is  the first botanic garden in Sri Lanka designed by local experts and the first botanic garden created after Botanic Garden at Gampaha was created 130 years ago. This is the first botanic garden in Sri Lanka created in a semi-arid zone to conserve semi-arid and dry zone plants ex-situ as one of the main purposes. The other main purposes are to conduct studies on plants and promote economic

දොඩම් පනා / කොස්දැට්ට, Dhodam-pana / Kosdhetta

තොරතුරු ඇතුළත් කිරීමට නියමිතයි Information to be entered

කුනුමෑල්ල / හබර, Kunumealla / Habara

තොරතුරු ඇතුළත් කිරීමට නියමිතයි Information to be entered

ඇට වීර, Eta-Weera

තොරතුරු ඇතුළත් කිරීමට නියමිතයි Information to be entered

වෙලන්/ Fishing rod tree/ தடிமரம்

Pterospermum suberifolium  (L.) Willd. Family: Malvaceae   පොදු නාමය                 : වෙලන් ශාක විලාසය                : මීටර් 7-24 අතර උසින් යුතු පඳුරක් හෝ ගසක් ලෙස වර්ධනය වේ. දේශීය ව්‍යාප්තිය           : වියළි හා අතරමැදි කලාප සම්භවය                       : ශ්‍රී ලංකාව හා ඉන්දියාව විශේෂ කරුණු              : ශාකයේ විවිධ කොටස් ඖෂධ ලෙස යොදා ගනී. දැව සඳහා ද යොදා ගනී. බිලී පිති‚ දඬු                                       හා ඊතල සඳහා ද දර වශයෙන්ද යොදා ගනී.        Common Name           : Fishing rod tree Life form                     : A shrub or a tree growing up to 7-24m Local distribution        : Dry and intermediate zones Origin                          : Sri Lanka and India Remarks                      : Various parts of the tree are used in medicine. A source of timber. Also used for                                     fishing rods and poles; fire sticks and arrows          பொதுப் பெயர்                      : தடிமரம் தாவரத்தின் அமைப்பு       : 7-24 ம

වීර/ வீரமரம்

Drypetes sepiaria Pax & K.Hoffm. Family: Putranjivaceae   පොදු නාමය                 : වීර ශාක විලාසය                : මීටර් 15ක් පමණ උසට වැඩෙන ගසකි. දේශීය ව්‍යාප්තිය           : මුහුදු මට්ටමේ සිට මීටර් 450ක උච්චත්වයක් දක්වා වියළි කලාපයේ වැවේ. සම්භවය                       : ශ්‍රී ලංකාව හා දකුණු ඉන්දියාව විශේෂ කරුණු              : වැටවල් සඳහා යොදා ගැනීම උචිතය. ඵලය ආහාරයට ගනී.   Common Name           : Life form                     : A tree growing up to 15m Local distribution        : Dry zone up to 450m above sea level. Origin                          : Sri Lanka and Southern India Remarks                      : Excellent fire wood. Edible fruits.   பொதுப் பெயர்                       : வீரமரம் தாவரத்தின் அமைப்பு       : 15 மீற்றர் வரை வளரக் கூடியது . உள் நாட்டுப் பரவல்           : கடல் மட்டத்திலிருந்து 450 மீற்றருக்கு மேற்பட்ட உலர் வலயத்தில் வளரும் பூர்வீகம்                                  : இலங்கை மற்றும் தென் இந்தியா குறிப்பு                

තල‚ තල්පත්/ Talipot palm/ தலைப் பனை, கொண்டப் பனை

Corypha umbraculifera L. Family: Arecaceae පොදු නාමය                 : තල‚ තල්පත් ශාක විලාසය                : මීටර් 20-30ක් පමණ ඉතා උසට වැඩෙන තාල කුලයේ ගසකි. දේශීය ව්‍යාප්තිය           : පහතරට තෙත්‚ වියළි හා අතරමැදි කලාප සම්භවය                       : නැගෙනහිර හා දකුණු දිග ඉන්දියාව හා ශ්‍රී ලංකාව විශේෂ කරුණු              : මල් හට ගැනීම ගසේ ජීවන චක්‍රය අවසාන කාලයේදී සිදුවේ. ලොව විශාලතම පුෂ්ප                                      මංජරිය සාදයි. පත්‍ර වහළ සෙවිලි කිරීමට යොදාගනු ලැබේ. බෞද්ධ ග්‍රන්ථ ලිවීමට ද                                      අතීතයේදී යොදා ගෙන ඇත.   Common Name           : Talipot palm Life form                     : A very tall palm tree growing up to 20-30m Local distribution        : Lowland wet, dry and intermediate zones Origin                          : Eastern and Southern India and Sri Lanka Remarks                      : Flowering occurs at the end of the life cycle. Produce the largest inflorescence