Posts

Showing posts from September, 2020

කුඹුක් / மருது, வெள்ளைமருது / Arjun

Terminalia arjuna (Roxb. Ex DC.) Wight & Arn. Family: Combretaceae   පොදු නාමය           : කුඹුක් ශාක විලාසය          : මීටර් (8-) 15-25 ක් පමණ උසට වැඩෙන ගසකි දේශීය ව්‍යාප්තිය     : පහතරට තෙත්, වියළි හා අතරමැදි කලාපවල වැවේ. ගංගා ඉවුරුවල, ඇළ ඉවුරු හා වගුරුවල බහුලය සම්භවය                 : ශ්‍රී ලංකාව හා ඉන්දියාව විශේෂ කරුණු        : ඖෂධීය ශාකයකි. දැවය මහා පරිමාණ ඉදිකිරීම් සඳහා යොදා ගනී. වන වගා සඳහා ද යොදා ගැනේ   Common Name    : Arjun Life form              : A tree growing up to (8-) 15-25m Local distribution : Lowland wet, dry and intermediate zones, Common in river banks, stream sides  and marshes Origin                   : Sri Lanka and India Remarks               : A medicinal plant. Timber is used for heavy construction. Used in reforestation   பொதுப் பெயர்               : மருது ,  வெள்ளை  மருது தாவரத்தின்  அமைப்பு   : (8-) 15-25   மீற்றர்  உயரம்  வரை  வளரும்  மரம் உள் நாட்டுப்  பரவல்     : தாழ்  நில  ஈர ,  உலர்  மற்றும்  இடை  வலயங்களில்  வளரும் .  ஆற்றங்கரைகள் , நீரோடைகளி

ජෑම්/Jamaican cherry, Jam tree

Muntingia calabura L. Family: Muntingiaceae   පොදු නාමය           : ජෑම් ශාක විලාසය          : කුඩා හෝ මධ්‍යම ප්‍රමාණයේ ගසකි දේශීය ව්‍යාප්තිය     : පහතරට තෙත්, වියළි හා අතරමැදි කලාප සම්භවය                 : දකුණුදිග මෙක්සිකෝවේ සිට බොලීවියාව දක්වා වූ නිවර්තන කලාපය විශේෂ කරුණු        : ඵලය ආහාරයට ගනී. දැව හා දර සඳහා යොදා ගනී. අලංකාරය සඳහා වැවිය හැකි සීඝ්‍රයෙන් වර්ධනය වන සෙවණ ශාකයකි     Common Name    : Jamaican cherry, Jam tree Life form              : A small or medium-sized tree Local distribution : Wet lowlands, dry and intermediate zones Origin                   : Neotropics, from Mexico south to Bolivia Remarks               : Fruit is edible. Planted as a source of timber and fuel. An ornamental and fast growing shade tree     பொதுப்பெயர்                : - தாவரத்தின் அமைப்பு    : சிறிய அல்லது நடுத்தர மரம் உள் நாட்டுப் பரவல்      : ஈரவலய தாழ் நிலங்கள் ,  உலர் மற்றும் இடை வலயங்கள் பூர்வீகம்                         : தென் மெக்ஸிகோ

වෙලන්/தடிமரம்/Fishing rod tree

Pterospermum suberifolium (L.)Willd. Family: Malvaceae   පොදු නාමය            : වෙලන් ශාක විලාසය           : මීටර් 7-24 අතර උසින් යුතු පඳුරක් හෝ ගසක් ලෙස වර්ධනය වේ. දේශීය ව්‍යාප්තිය      : වියළි හා අතරමැදි කලාප සම්භවය                  : ශ්‍රී ලංකාව හා ඉන්දියාව විශේෂ කරුණු         : ශාකයේ විවිධ කොටස් ඖෂධ ලෙස යොදා ගනී. දැව සඳහා ද යොදා ගනී. බිලී පිති, දඬු හාඊතල සඳහා ද, දර වශයෙන් ද යොදා ගනී     Common Name     : Fishing rod tree Life form               : A shrub or a tree growing up to 7-24m Local distribution : Dry and intermediate zones Origin                    : Sri Lanka and India Remarks                : Various parts of the tree are used in medicine. A source of timber. Also used for fishing rods and poles; fire sticks and arrows     பொதுப் பெயர்               : தடி   மரம் தாவரத்தின்   அமைப்பு   : 7-24 மீற்றர்   வரை   வளரும்   புதர்   அல்லது   மரம் . உள் நாட்டுப்   பரவல்     : உலர்   மற்றும்   இடை   வலயம் பூர்வீகம்                       

කොහොඹ/வேம்பு, வேப்பம்/Margosa, Neem

Azadirachta indica A.Juss. Family: Meliaceae   පොදු නාමය           : කොහොඹ ශාක විලාසය          : මීටර් 16-20 ක් පමණ උසට වැඩෙන ගසකි. දේශීය ව්‍යාප්තිය     : පහතරට තෙත්, වියළි හා අතරමැදි කලාප සම්භවය                 : ඉන්දියානු උප මහාද්වීපය විශේෂ කරුණු        : ශාකයේ විවිධ කොටස් ඖෂධීය ගුණයෙන් යුතුය. බීජ නිස්සාරක පළිබෝධනාශක ලෙසභාවිත කරයි     Common Name    : Margosa, Neem Life form              : A tree growing up to 16-20m Local distribution : Lowland wet, dry and intermediate zones Origin                   : Indian subcontinent Remarks               : A medicinal plant. Seed extraction has pesticide properties     பொதுப் பெயர்               : வேம்பு ,  வேப்பம் தாவரத்தின் அமைப்பு    : 16-20  மீற்றர் வரையான உயரத்துக்கு வளரும் மரம் . உள் நாட்டுப் பரவல்      : தாழ் நில ஈர ,  உலர் மற்றும் இடை வலயங்களில் வளரும் பூர்வீகம்                          : இந்திய உப கண்டம் குறிப்பு                            : இதன் பல பாகங்கள் மருத்துவக் குண

පාර මාර, මාර ගස්, පිණි කරල්/வாகை/Rain tree

Samanea Saman (Jacq.) Merr. Family: Fabaceae   පොදු නාමය           : පාර මාර, මාර ගස්, පිණි කරල් ශාක විලාසය          : මීටර් 25 ක් පමණ උසට වැඩෙන ගසකි. දේශීය ව්‍යාප්තිය      : පහතරට තෙත්, වියළි හා අතරමැදි කලාප සම්භවය                 : දකුණු මෙක්සිකෝව සිට පේරු හා බ්‍රසීලය දක්වා විශේෂ කරුණු         : මංමාවත් දෙපස වැවීමට බහුලව යොදා ගන්නා සෙවණ ශාකයකි     Common Name     : Rain tree Life form               : A tree growing up to 25m high. Local distribution   : W et lowland dry and intermediate zones Origin          : Mexico south to Peru and Brazil Remarks                : This tree is a good shade tree, commonly used in avenues     பொதுப் பெயர்               : வாகை தாவரத்தின் அமைப்பு    : 25 மீற்றர் வரையான உயரத்துக்கு வளரும் மரம் . உள் நாட்டுப் பரவல்      : தாழ் நில ஈர ,  உலர் மற்றும் இடை வலயங்களில் வளரும் பூர்வீகம்                          : தென் மெக்ஸிகோ முதல் பேரு மற்றும் பிரேசில் வரை குறிப்பு                            : பா