ජෑම්/Jamaican cherry, Jam tree

Muntingia calabura L.

Family: Muntingiaceae

 

පොදු නාමය           : ජෑම්

ශාක විලාසය          : කුඩා හෝ මධ්‍යම ප්‍රමාණයේ ගසකි

දේශීය ව්‍යාප්තිය     : පහතරට තෙත්, වියළි හා අතරමැදි කලාප

සම්භවය                 : දකුණුදිග මෙක්සිකෝවේ සිට බොලීවියාව දක්වා වූ නිවර්තන කලාපය

විශේෂ කරුණු        : ඵලය ආහාරයට ගනී. දැව හා දර සඳහා යොදා ගනී. අලංකාරය සඳහා වැවිය හැකි සීඝ්‍රයෙන් වර්ධනය වන සෙවණ ශාකයකි

 

 

Common Name    : Jamaican cherry, Jam tree

Life form              : A small or medium-sized tree

Local distribution : Wet lowlands, dry and intermediate zones

Origin                   : Neotropics, from Mexico south to Bolivia

Remarks               : Fruit is edible. Planted as a source of timber and fuel. An ornamental and fast growing shade tree

 

 

பொதுப்பெயர்               : -

தாவரத்தின் அமைப்பு   :சிறிய அல்லது நடுத்தர மரம்

உள் நாட்டுப் பரவல்     :ஈரவலய தாழ் நிலங்கள்உலர் மற்றும் இடை வலயங்கள்

பூர்வீகம்                        :தென் மெக்ஸிகோ முதல் பொலீவியா வரையான புதிய அயனமண்டல நாடுகள்

குறிப்பு                           :பழம் சாப்பிடத்தக்கது. பலகை மற்றும் எரிபொருள் தேவைக்காக நடப்படுகின்றதுதுரித வளச்சியுடையஅலங்காரநிழல் தாவரம்


Comments

Popular posts from this blog

කහ මාර/இயவாகை/Yellow/flame, copper-pod, yellow poinciana

පාර මාර, මාර ගස්, පිණි කරල්/வாகை/Rain tree

කොහොඹ/வேம்பு, வேப்பம்/Margosa, Neem