Posts

Showing posts from July, 2021

වා/ Kassod tree/ வாகை

  Senna siamea   Family: Fabaceae   පොදු නාමය           : වා ශාක විලාසය          : 8- 10 මීටර පමණ උසට වැඩෙන ශාකයකි. දේශීය ව්‍යාප්තිය     :මෝසම් වනාන්තරවල , පාර දෙපස හා උද්‍යානවල ප්‍රධාන වශයෙන් පහතරට වියළි කලාපයේ පොලොන්නරුව , ත්‍රිකුණාමලය ප්‍රදේශවල . සම්භවය                 : දකුණු හා ගිණිකොණදිග ආසියාතික රටවලට දේශීය වූ ශාකයකි. විශේෂ කරුණු        : උද්‍යාන අලංකාරයට යොදා ගනී. ඉතා ඉහළ ජෛව ස්කන්ධයක් නිෂ්පාදනය කරන ශාකයක් වන වා ශාකය Alley cropping සඳහා ඉතා යෝග්‍ය වේ.     Common Name    : Kassod / Thai copper pod / yellow cassia / Siamese cassia Life form              : The tree growing up to 8- 10 m. Local distribution: In monsoon forests, road sides, gardens and dry zone. (Trincomalee and Polonnaruwa ) Origin                   : South and South East Asian countries. Remarks               :   The plant used for landscaping. Suitable for alley cropping as it is a branching plant which produces a very high biomass.       பொதுப் பெயர்               : வாகை ,  மா

දොඹ/ Alexandria laurel/ புன்னை

  Calophyllum inophyllum Family : Calophyllaceae   පොදු නාමය           : දොඹ ශාක විලාසය        : 8- 20 මීටර පමණ උසට වැඩෙන ශාකයකි. දේශීය ව්‍යාප්තිය    : ශ්‍රී ලංකාවේ පහතරට තෙත් කලාපයේ වෙරළබඩ කලාපයේ වැඩෙයි . සම්භවය               : නැගෙනහිර අප්‍රිකාව , දකුණු ඉන්දියාවේ වෙරළබඩ ප්‍රදේශ සහ මැලේසියාවට නිජබිම වූ ශාකයකි. ශ්‍රී ලංකාවට දේශීය වූ ශාකයකි. වර්තමානයේ නිවර්තන කලාපීය රටවල ස්වභාවිකව වර්ධනය වන ශාකයකි.      විශේෂ කරුණු      : ශක්තිමත් හා තද දැව ලබාගත හැකිය. රූපලාවන්‍ය කටයුතු සඳහා හා ජෛව ඉන්ධන සඳහා බීජවලින් ලබාගන්නා තෙල් යොදා ගනී.   Common Name     : Alexandria laurel / Dilo oil tree / Beach calophyllum Life form               : The tree growing up to 8- 20 m. Local distribution : In wet lowland region and coastal area. Origin                  : A native plant to East Africa, coastal area in South India and Malaysia. Native to Sri Lanka. At present the plant naturally growing in tropical countries. Remarks               : Strong and hard wood can be gain from th

ඉඟිනි/ Clearing-nut tree/ தெத்தா

Strychnos potatorum Family: Loganiaceae   පොදු නාමය           : ඉඟිනි ශාක විලාසය       : 12 මීටර පමණ උසට වැඩෙන මධ්‍යම ප්‍රමාණයේ පත්‍ර පතනය වන ශාකයකි. දේශීය ව්‍යාප්තිය     : අතරමැදි හා වියළි කලාපයේ දක්නට හැක . සම්භවය                 : නිවර්තන හා උප නිවර්තන කලාපීය රටවල ව්‍යාප්තව ඇත. විශේෂ කරුණු     : ඖෂධීය වටිනාකමක් සහිතය. බීජ ආම්ලිකය , ජලය පිරිසිදු කිරීමට යොදාගනී. එමෙන්ම එම බීජ පොලිසැකරයිඩ ගම් වලින් යුක්ත නිසා කඩදාසි සහ පේෂකර්ම කර්මානතයට යොදාගනී.   Common Name    :  Clearing-nut tree   Life form              : The tree growing up to 12 m. Local distribution: In intermediate and dry zone (Kurunegala, Polonnaruwa). Origin                   : Widespread in tropical and subtropical countries. Remarks               : The trees consist with medicinal value. The seeds are acidic, used to purify water. It is also used in the paper industry as it contains polysaccharide gum.     பொதுப் பெயர்             : தெத்தா / தெற்றா தாவரத்தின் தன்மை    : சுமார் 20-30 மீ

කළුවර/ Ceylon ebony/ கருங்காலி

  Diospyros ebenum Family: Ebenaceae පොදු නාමය            : කළුවර ශාක විලාසය          : 20- 25 මීටර පමණ උසට වැඩෙන ශාකයකි. දේශීය ව්‍යාප්තිය    : වියළි කලාපයේ , මෝසම් හා අතරමැදි වැසි වනාන්තරවල , පහතරට වියළි කලාපයේ ව්‍යාප්තව ඇත . තෙත් කලාපයේද දැකගත හැකිය. සම්භවය                : ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ඉන්දියානු කලාපයේ සීමිත රටවල් ගණනක දක්නට ලැබෙන ශාකයකි. විශේෂ කරුණු      : 20 12 වසරේ ප්‍රකාශයට පත්කර ඇති රතු දත්ත පොතට අනුව ශ්‍රී ලංකාවේ වඳවීමේ තර්ජනයට මුහුණ පා ඇති ශාක වර්ගීකරණයේ අන්තරායට ලක්වු ශාක විශේෂයකි. අරටුව කළු පැහැතිය. අධි සුඛෝපභෝගී දැවයකි.   Common Name     : Ceylon ebony Life form               : The tree growing up to 20- 25m. Local distribution: In dry zone, canopy layer of the monsoon and intermediate rainforest, dry lowland region and wet zone. Origin                   : It is found in a limited number of countries in the South Indian region, including Sri Lanka.   Remarks            : Endangered species according to The National Red List 2012 of S

කැටකාල/ Spinous Kino tree/ முல் வேங்கை

  Bridelia retusa Family: Phyllanthaceae   පොදු නාමය           : කැටකාල ශාක විලාසය          : 15- 20 මීටර පමණ උසට වැඩෙන ශාකයකි. දේශීය ව්‍යාප්තිය    : මෝසම් හා අතරමැදි වනාන්තර වල උප වියන් ස්ථරයේ , තෙත් කලාපයේ , පහතරට වියළි කලාපයේ වර්ධනය වේ . කුරුණෑගල වැල්ලවාය ප්‍රදේශවල ද බහුලය. සම්භවය                 : හිමාලය නේපාලය ශ්‍රී ලංකාව ආදී රටවල දැකගත හැකි ශාකයකි. විශේෂ කරුණු        : දැව ලබාගත හැකි ශාක දුර්ලභ වුවද කැටකාල දැව ජනෙල් / දොරවල් වල උළුවහු සඳහා ඉතා යෝග්‍යයවේ. ජලය ගැටීමේදී පවා දිරායෑමට ඔරොත්තු දෙයි. Common Name    : Spinous Kino tree, Khasi, Katazamiti Life form              : The tree growing up to 15- 20 m. Local distribution: In the sub-canopy layer of monsoon and intermediate forest, wet zone and dry lowland region. It is also common in Kurunegala and Wellawaya areas. Origin                   : In Himalayan, Nepal and Sri Lanka. Remarks          : Although wood-derived plants are rare, they are suitable for window and door frames. The wood is water resist

ලුණුමිදෙල්ල/ Ceylon Mahogany/ மலை வேம்பு

  Melia dubia Family: Meliaceae   පොදු නාමය           : ලුණුමිදෙල්ල ශාක විලාසය          : 25 මීටර පමණ උසට වැඩෙන ශාකයකි. දේශීය ව්‍යාප්තිය     : ගෙවතුවල හා පාර දෙපස , වන වගාවල , අතරමැදි කලාපයේ , පහතරට තෙත් කලාපයේ . සම්භවය         : ශ්‍රී ලංකාව , ඉන්දියාව , ගිණිකොණදිග ආසියානු රටවල් වලට සහ ඕස්ට්‍රේලියාවට දේශීය වූ ශාකයකි. විශේෂ කරුණු         : ඉන්ධන දැවයක් ලෙස ඉතා වැදගත්කමක් දක්වන ශාකයකි. ශ්‍රී ලංකාව තුල සිවිලිං ලෑලි සඳහා ඉහළ භාවිතයක් ඇත.   Common Name    : Persion Lilac / Money Spring Tree/ Ceylon Mahogany   Life form              : The tree growing up to 25 m. Local distribution: home gardens, road side, forest plantations, intermediate zone and wet lowland areas. Origin              : Native to Sri Lanka, India, South-East Asian countries and Australia. Remarks             : It is important as a fuel wood and a very high use for ceiling planks.       பொதுப் பெயர்               : மலை வேம்பு தாவரத்தின் தன்மை    : சுமார் 25 மீட்டர் வரை வளரும் மரமாக