ලුණුමිදෙල්ල/ Ceylon Mahogany/ மலை வேம்பு

 Melia dubia

Family: Meliaceae

 

පොදු නාමය          : ලුණුමිදෙල්ල

ශාක විලාසය        : 25 මීටර පමණ උසට වැඩෙන ශාකයකි.

දේශීය ව්‍යාප්තිය   : ගෙවතුවල හා පාර දෙපස, වන වගාවල, අතරමැදි කලාපයේ, පහතරට තෙත් කලාපයේ .

සම්භවය       : ශ්‍රී ලංකාව, ඉන්දියාව, ගිණිකොණදිග ආසියානු රටවල් වලට සහ ඕස්ට්‍රේලියාවට දේශීය වූ ශාකයකි.

විශේෂ කරුණු      : ඉන්ධන දැවයක් ලෙස ඉතා වැදගත්කමක් දක්වන ශාකයකි. ශ්‍රී ලංකාව තුල සිවිලිං ලෑලි සඳහා ඉහළ භාවිතයක් ඇත.

 

Common Name   : Persion Lilac / Money Spring Tree/ Ceylon Mahogany 

Life form             : The tree growing up to 25 m.

Local distribution: home gardens, road side, forest plantations, intermediate zone and wet lowland areas.

Origin           : Native to Sri Lanka, India, South-East Asian countries and Australia.

Remarks           : It is important as a fuel wood and a very high use for ceiling planks. 

 

 

பொதுப் பெயர்              : மலை வேம்பு

தாவரத்தின் தன்மை  : சுமார் 25 மீட்டர் வரை வளரும் மரமாகும்

உள் நாட்டுப் பரவல்     : வீட்டுத் தோட்டங்கள், பாதையோரங்கள்,                                                          வன  வளர்ப்புக்கள் மேலும் இடை நிலை                                                             வலயம் மற்றும்  ஈரத் தாழ்நிலப் பகுதிகள்                                                     காணப்படும்.

 

பூர்வீகம்                            : இலங்கை,இந்தியா ,தென்கிழக்காசியா             நாடுகள் மற்றும் அவுஸ்திரேலியா  போன்ற     இடங்களில் காணப்படுகின்றன.

குறிப்பு                              : எரிபொருளாக பயன்படும் மரமாக                                                                     உள்ளதுடன் சிவிலின் பலகைக்கு மிகவும்                                                         உகந்தது.

 

Comments

Popular posts from this blog

කහ මාර/இயவாகை/Yellow/flame, copper-pod, yellow poinciana

පාර මාර, මාර ගස්, පිණි කරල්/வாகை/Rain tree

කොහොඹ/வேம்பு, வேப்பம்/Margosa, Neem