කහ මාර/இயவாகை/Yellow/flame, copper-pod, yellow poinciana

Peltophorum pterocarpum (DC.) Backer ex K.Heyne.

Family: Fabaceae

 

පොදු නාමය           : කහ මාර

ශාක විලාසය          : මීටර් 15-25 ක් පමණ උසට වැඩෙන ශාකයකි.

දේශීය ව්‍යාප්තිය     : පහතරට තෙත් කලාපය, වියළි හා අතරමැදි කලාප

සම්භවය                 : නිවර්තන ගිනිකොණදිග ආසියාව හා උතුරු ඕස්ට්‍රේලියාව

විශේෂ කරුණු        : මංමාවත් දෙපස සෙවණ සඳහා යොදා ගන්නා ජනප්‍රිය විසිතුරු ශාකයකි

 

 

Common Name    : Yellow flame, copper-pod, yellow poinciana

Life form              : A large tree growing up to 15-25m

Local distribution : Lowland wet, dry and intermediate zones

Origin                   : Tropical Southeast Asia and Northern Australia

Remarks               : A popular ornamental tree used in avenues for shade.

 

 

பொதுப் பெயர்              : இய  வாகை

தாவரத்தின்  அமைப்பு  : 15-25  மீற்றர்  உயரம்  வரை  வளரும்  மரம்

உள் நாட்டுப்  பரவல்    : தாழ்நில  ஈரஉலர்  மற்றும்  இடை  வலயங்கள்

பூர்வீகம்                        : அயனமண்டல  தென்  கிழக்கு  ஆசியா  மற்றும்  வட  அவுஸ்திரேலியா

குறிப்பு                           :பாதைகளின்  இருமருங்கிலும்  நிழலுக்காக  நடப்படும்  பிரபல  அலங்காரத்  தாவரம்

 

 

 



Comments

Popular posts from this blog

පාර මාර, මාර ගස්, පිණි කරල්/வாகை/Rain tree

කොහොඹ/வேம்பு, வேப்பம்/Margosa, Neem