මලිත්තන්/உகாய், லயை/Toothbrush tree, Mustard tree

Salvadora persica L.

Family: Salvadoraceae

 

පොදු නාමය           : මලිත්තන්

ශාක විලාසය          : කඩා හැලෙන අතු සහිත මධ්‍යම ප්‍රමාණයේ ගසකි.

දේශීය ව්‍යාප්තිය      : වියළි කලාපයේ, විශේෂයෙන් වෙරළාශ්‍රිතව දැකිය හැකිය

සම්භවය                 : ශ්‍රී ලංකාව හා ඉන්දියාව සිට අප්‍රිකාව දක්වා

විශේෂ කරුණු         : ලවණතාවයට ඔරොත්තු දෙන, ඉතා වියළි ප්‍රදේශවලට යෝග්‍ය සෙවණ ශාකයකි.ඵලය ආහාරයට ගත හැක. ඖෂධීය ගුණයෙන් යුතුය

 

Common Name     : Toothbrush tree, Mustard tree

Life form               : A medium sized tree with drooping branches

Local distribution   : Dry region, especially by the coast

Origin          : Sri Lanka and India to Africa

Remarks                : A good shade tree of very dry areas, tolerate salt. Fruit is edible. A medicinal plant

 

பொதுப் பெயர்              : உகாய், லயை

தாவரத்தின்  அமைப்பு  : மேலிருந்து  கீழ்  நோக்கி  வளைந்த  கிளைகளைக்  கொண்ட மரம்

உள் நாட்டுப்  பரவல்    : உலர்  வலயம், குறிப்பாக  கடற்  கரையோரப்  பிரதேசங்களில்  காண முடியும்

பூர்வீகம்                        : இலங்கை  மற்றும்  இந்தியா  முதல்  ஆபிரிக்கா  வரை

குறிப்பு                           : அதி  உலர்  பிரதேசங்களுக்குப்  பொருத்தமான  நல்லதொரு  ந்ழல்          தாவரம்.உவர்த்  தன்மையையும்  தாங்கக்கூடியதுபழங்களைச்  சாப்பிட முடியும், மரத்துவக்  குணமுடைய  தாவரம்



Comments

Popular posts from this blog

කහ මාර/இயவாகை/Yellow/flame, copper-pod, yellow poinciana

පාර මාර, මාර ගස්, පිණි කරල්/வாகை/Rain tree