කළුවර/ Ceylon ebony/ கருங்காலி

 Diospyros ebenum

Family: Ebenaceae


පොදු නාමය          : කළුවර

ශාක විලාසය        : 20- 25 මීටර පමණ උසට වැඩෙන ශාකයකි.

දේශීය ව්‍යාප්තිය  : වියළි කලාපයේ, මෝසම් හා අතරමැදි වැසි වනාන්තරවල, පහතරට වියළි කලාපයේ ව්‍යාප්තව ඇත. තෙත් කලාපයේද දැකගත හැකිය.

සම්භවය              : ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ඉන්දියානු කලාපයේ සීමිත රටවල් ගණනක දක්නට ලැබෙන ශාකයකි.

විශේෂ කරුණු    : 2012 වසරේ ප්‍රකාශයට පත්කර ඇති රතු දත්ත පොතට අනුව ශ්‍රී ලංකාවේ වඳවීමේ තර්ජනයට මුහුණ පා ඇති ශාක වර්ගීකරණයේ අන්තරායට ලක්වු ශාක විශේෂයකි. අරටුව කළු පැහැතිය. අධි සුඛෝපභෝගී දැවයකි.

 

Common Name    : Ceylon ebony

Life form              : The tree growing up to 20- 25m.

Local distribution: In dry zone, canopy layer of the monsoon and intermediate rainforest, dry lowland region and wet zone.

Origin                 : It is found in a limited number of countries in the South Indian region, including Sri Lanka.  

Remarks          : Endangered species according to The National Red List 2012 of Sri Lanka. The core is black. A very luxurious wood. 

 

பொதுப் பெயர்        : கருங்காலி

தாவரத்தின் தன்மை: சுமார் 20-25 மீட்டர் வரை வளரும் மரமாகும்

உள் நாட்டுப் பரவல்: பருவமழை மற்றும் இடைநிலை மழைக்காடுகளில் விதானப் படையிலும் ,ஈர  வலயம் மற்றும வரண்ட தாழ்நிலப் பகுதிகளிலும் காணப்படும்.

பூர்வீகம்                 : இலங்கை மற்றும் தென் இந்தியா பிராந்தியம் உள்ளிட்ட குறிப்பிட்ட சில  நாடுகளிலே உள்ளன.

குறிப்பு                     : 2007 ஆண்டின் இலங்கை சிவப்பு பட்டியலின் பிரகாரம் அழிவுறும் அச்சுறுத்தலுக்கு உட்பட்ட இனமாகக் காணப்படுவதுடன் பெருமதி மிக்க பலகையைக் கொண்டுள்ளது.

Comments

Popular posts from this blog

කහ මාර/இயவாகை/Yellow/flame, copper-pod, yellow poinciana

පාර මාර, මාර ගස්, පිණි කරල්/வாகை/Rain tree

කොහොඹ/வேம்பு, வேப்பம்/Margosa, Neem