Peltophorum pterocarpum ( DC.) Backer ex K.Heyne. Family: Fabaceae පොදු නාමය : කහ මාර ශාක විලාසය : මීටර් 15-25 ක් පමණ උසට වැඩෙන ශාකයකි. දේශීය ව්‍යාප්තිය : පහතරට තෙත් කලාපය , වියළි හා අතරමැදි කලාප සම්භවය : නිවර්තන ගිනිකොණදිග ආසියාව හා උතුරු ඕස්ට්‍රේලියාව විශේෂ කරුණු : මංමාවත් දෙපස සෙවණ සඳහා යොදා ගන්නා ජනප්‍රිය විසිතුරු ශාකයකි Common Name : Yellow flame, copper-pod, yellow poinciana Life form : A large tree growing up to 15-25m Local distribution : Lowland wet, dry and intermediate zones Origin ...
Comments
Post a Comment