Salvadora persica L. Family: Salvadoraceae පොදු නාමය : මලිත්තන් ශාක විලාසය : කඩා හැලෙන අතු සහිත මධ්‍යම ප්‍රමාණයේ ගසකි. දේශීය ව්‍යාප්තිය : වියළි කලාපයේ , විශේෂයෙන් වෙරළාශ්‍රිතව දැකිය හැකිය සම්භවය : ශ්‍රී ලංකාව හා ඉන්දියාව සිට අප්‍රිකාව දක්වා විශේෂ කරුණු : ලවණතාවයට ඔරොත්තු දෙන , ඉතා වියළි ප්‍රදේශවලට යෝග්‍ය සෙවණ ශාකයකි.ඵලය ආහාරයට ගත හැක. ඖෂධීය ගුණයෙන් යුතුය Common Name : Toothbrush tree, Mustard tree Life form : A medium sized tree with drooping branches Local distribution : Dry region, especially by the coast Origin ...
Comments
Post a Comment