Peltophorum pterocarpum ( DC.) Backer ex K.Heyne. Family: Fabaceae පොදු නාමය : කහ මාර ශාක විලාසය : මීටර් 15-25 ක් පමණ උසට වැඩෙන ශාකයකි. දේශීය ව්‍යාප්තිය : පහතරට තෙත් කලාපය , වියළි හා අතරමැදි කලාප සම්භවය : නිවර්තන ගිනිකොණදිග ආසියාව හා උතුරු ඕස්ට්‍රේලියාව විශේෂ කරුණු : මංමාවත් දෙපස සෙවණ සඳහා යොදා ගන්නා ජනප්‍රිය විසිතුරු ශාකයකි Common Name : Yellow flame, copper-pod, yellow poinciana Life form : A large tree growing up to 15-25m Local distribution : Lowland wet, dry and intermediate zones Origin : Tropical Southeast Asia and Northern Australia Remarks : A popular ornamental tree used in avenues for shade. பொதுப் பெயர் : இய வாகை தாவரத்தின் அமைப்பு : 15-25 மீற்றர் உயரம் வரை வளரும் மரம் உள் நாட்டுப் பரவல் : தாழ்நில ஈர , உலர் மற்றும் இடை வலயங்கள் பூர்வீகம் : அயனமண்டல தென் கிழக்கு ஆசியா மற்
Samanea Saman (Jacq.) Merr. Family: Fabaceae පොදු නාමය : පාර මාර, මාර ගස්, පිණි කරල් ශාක විලාසය : මීටර් 25 ක් පමණ උසට වැඩෙන ගසකි. දේශීය ව්‍යාප්තිය : පහතරට තෙත්, වියළි හා අතරමැදි කලාප සම්භවය : දකුණු මෙක්සිකෝව සිට පේරු හා බ්‍රසීලය දක්වා විශේෂ කරුණු : මංමාවත් දෙපස වැවීමට බහුලව යොදා ගන්නා සෙවණ ශාකයකි Common Name : Rain tree Life form : A tree growing up to 25m high. Local distribution : W et lowland dry and intermediate zones Origin : Mexico south to Peru and Brazil Remarks : This tree is a good shade tree, commonly used in avenues பொதுப் பெயர் : வாகை தாவரத்தின் அமைப்பு : 25 மீற்றர் வரையான உயரத்துக்கு வளரும் மரம் . உள் நாட்டுப் பரவல் : தாழ் நில ஈர , உலர் மற்றும் இடை வலயங்களில் வளரும் பூர்வீகம் : தென் மெக்ஸிகோ முதல் பேரு மற்றும் பிரேசில் வரை குறிப்பு : பா
Azadirachta indica A.Juss. Family: Meliaceae පොදු නාමය : කොහොඹ ශාක විලාසය : මීටර් 16-20 ක් පමණ උසට වැඩෙන ගසකි. දේශීය ව්‍යාප්තිය : පහතරට තෙත්, වියළි හා අතරමැදි කලාප සම්භවය : ඉන්දියානු උප මහාද්වීපය විශේෂ කරුණු : ශාකයේ විවිධ කොටස් ඖෂධීය ගුණයෙන් යුතුය. බීජ නිස්සාරක පළිබෝධනාශක ලෙසභාවිත කරයි Common Name : Margosa, Neem Life form : A tree growing up to 16-20m Local distribution : Lowland wet, dry and intermediate zones Origin : Indian subcontinent Remarks : A medicinal plant. Seed extraction has pesticide properties பொதுப் பெயர் : வேம்பு , வேப்பம் தாவரத்தின் அமைப்பு : 16-20 மீற்றர் வரையான உயரத்துக்கு வளரும் மரம் . உள் நாட்டுப் பரவல் : தாழ் நில ஈர , உலர் மற்றும் இடை வலயங்களில் வளரும் பூர்வீகம் : இந்திய உப கண்டம் குறிப்பு : இதன் பல பாகங்கள் மருத்துவக் குண
Comments
Post a Comment