පාර මාර, මාර ගස්, පිණි කරල්/வாகை/Rain tree
Samanea Saman (Jacq.) Merr.
Family: Fabaceae
පොදු නාමය : පාර මාර, මාර ගස්, පිණි කරල්
ශාක විලාසය : මීටර් 25 ක් පමණ උසට වැඩෙන ගසකි.
දේශීය ව්‍යාප්තිය : පහතරට තෙත්, වියළි හා අතරමැදි කලාප
සම්භවය : දකුණු මෙක්සිකෝව සිට පේරු හා බ්‍රසීලය දක්වා
විශේෂ කරුණු : මංමාවත් දෙපස වැවීමට බහුලව යොදා ගන්නා
සෙවණ ශාකයකි
Common Name : Rain tree
Life form : A tree growing up to 25m high.
Local distribution : Wet
lowland dry and intermediate zones
Origin :
Mexico south to Peru and Brazil
Remarks : This tree is a good shade tree, commonly used in
avenues
தாவரத்தின் அமைப்பு : 25 மீற்றர் வரையான உயரத்துக்கு வளரும் மரம்.
உள் நாட்டுப் பரவல் :தாழ் நில ஈர, உலர் மற்றும் இடை வலயங்களில் வளரும்
பூர்வீகம் :தென் மெக்ஸிகோ முதல் பேரு மற்றும் பிரேசில் வரை
குறிப்பு :பாதைகளின் இரு மருங்குகளிலும் அதுகம் நடப்படும் நிழல் தாவரம்
Comments
Post a Comment