පාර මාර, මාර ගස්, පිණි කරල්/வாகை/Rain tree

Samanea Saman (Jacq.) Merr.

Family: Fabaceae

 

පොදු නාමය           : පාර මාර, මාර ගස්, පිණි කරල්

ශාක විලාසය          : මීටර් 25 ක් පමණ උසට වැඩෙන ගසකි.

දේශීය ව්‍යාප්තිය      : පහතරට තෙත්, වියළි හා අතරමැදි කලාප

සම්භවය                 : දකුණු මෙක්සිකෝව සිට පේරු හා බ්‍රසීලය දක්වා

විශේෂ කරුණු         : මංමාවත් දෙපස වැවීමට බහුලව යොදා ගන්නා සෙවණ ශාකයකි

 

 

Common Name     : Rain tree

Life form               : A tree growing up to 25m high.

Local distribution   : Wet lowland dry and intermediate zones

Origin          : Mexico south to Peru and Brazil

Remarks                : This tree is a good shade tree, commonly used in avenues

 

 

பொதுப் பெயர்              :வாகை

தாவரத்தின் அமைப்பு   : 25 மீற்றர் வரையான உயரத்துக்கு வளரும் மரம்.

உள் நாட்டுப் பரவல்     :தாழ் நில ஈரஉலர் மற்றும் இடை வலயங்களில் வளரும்

பூர்வீகம்                         :தென் மெக்ஸிகோ முதல் பேரு மற்றும் பிரேசில் வரை

குறிப்பு                           :பாதைகளின் இரு மருங்குகளிலும் அதுகம் நடப்படும் நிழல் தாவரம்

 

 

 

 



Comments

Popular posts from this blog

කහ මාර/இயவாகை/Yellow/flame, copper-pod, yellow poinciana

කොහොඹ/வேம்பு, வேப்பம்/Margosa, Neem