වෙලන්/தடிமரம்/Fishing rod tree

Pterospermum suberifolium (L.)Willd.

Family: Malvaceae

 

පොදු නාමය           : වෙලන්

ශාක විලාසය           : මීටර් 7-24 අතර උසින් යුතු පඳුරක් හෝ ගසක් ලෙස වර්ධනය වේ.

දේශීය ව්‍යාප්තිය     : වියළි හා අතරමැදි කලාප

සම්භවය                 : ශ්‍රී ලංකාව හා ඉන්දියාව

විශේෂ කරුණු        : ශාකයේ විවිධ කොටස් ඖෂධ ලෙස යොදා ගනී. දැව සඳහා ද යොදා ගනී. බිලී පිති, දඬු හාඊතල සඳහා ද, දර වශයෙන් ද යොදා ගනී

 

 

Common Name    : Fishing rod tree

Life form              : A shrub or a tree growing up to 7-24m

Local distribution : Dry and intermediate zones

Origin                   : Sri Lanka and India

Remarks               : Various parts of the tree are used in medicine. A source of timber. Also used for fishing rods and poles; fire sticks and arrows

 

 

பொதுப் பெயர்              : தடி  மரம்

தாவரத்தின்  அமைப்பு  :7-24 மீற்றர்  வரை  வளரும்  புதர்  அல்லது  மரம்.

உள் நாட்டுப்  பரவல்    : உலர்  மற்றும்  இடை  வலயம்

பூர்வீகம்                         : இலங்கை  மற்றும்  இந்தியா

குறிப்பு                           :மரத்தின் பல்வேரு பகுதிகள் மருத்துவத்திற்குப்  பயன்படுத்தப்படுகின்றன.  பலகையாகவும்  மீன்பிடித்  தூண்டில்,  தண்டுகள், நேருப்புக் குச்சிகள், ஈட்டிகள் என்பவற்றை  செய்யவும்  பயன்படுத்தப்படுகின்றது


Comments

Popular posts from this blog

කහ මාර/இயவாகை/Yellow/flame, copper-pod, yellow poinciana

පාර මාර, මාර ගස්, පිණි කරල්/வாகை/Rain tree

මලිත්තන්/உகாய், லயை/Toothbrush tree, Mustard tree