වෙලන්/ Fishing rod tree/ தடிமரம்

Pterospermum suberifolium  (L.) Willd.

Family: Malvaceae

 

පොදු නාමය                 : වෙලන්

ශාක විලාසය                : මීටර් 7-24 අතර උසින් යුතු පඳුරක් හෝ ගසක් ලෙස වර්ධනය වේ.

දේශීය ව්‍යාප්තිය           : වියළි හා අතරමැදි කලාප

සම්භවය                       : ශ්‍රී ලංකාව හා ඉන්දියාව

විශේෂ කරුණු              : ශාකයේ විවිධ කොටස් ඖෂධ ලෙස යොදා ගනී. දැව සඳහා ද යොදා ගනී. බිලී පිති‚ දඬු

                                      හා ඊතල සඳහා ද දර වශයෙන්ද යොදා ගනී.

     

Common Name           : Fishing rod tree

Life form                     : A shrub or a tree growing up to 7-24m

Local distribution        : Dry and intermediate zones

Origin                          : Sri Lanka and India

Remarks                      : Various parts of the tree are used in medicine. A source of timber. Also used for

                                    fishing rods and poles; fire sticks and arrows       

 

பொதுப் பெயர்                     : தடிமரம்

தாவரத்தின் அமைப்பு      : 7-24 மீற்றர் வரை வளரும் புதர் அல்லது மரம்

உள் நாட்டுப் பரவல்          : உலர் மற்றும் இடை வலயங்கள்

பூர்வீகம்                                  : இலங்கை மற்றும் இந்தியா

குறிப்பு                         : மரத்தின் பல்வேறு பகுதிகள் மருத்துவத்திற்குப் பயன்படுத்தப்படுகின்றன. பலகைக்காகவும்                                                    மீன்பிடித் தூண்டில் தண்டுகள்,நெருப்புக் குச்சிகள, ஈட்டிகள் என்பவற்றைச் செய்யவும்                                                                  பயன்படுத்தப்படுகின்றன.

Comments

Popular posts from this blog

කහ මාර/இயவாகை/Yellow/flame, copper-pod, yellow poinciana

පාර මාර, මාර ගස්, පිණි කරල්/வாகை/Rain tree

කොහොඹ/வேம்பு, வேப்பம்/Margosa, Neem