වීර/ வீரமரம்

Drypetes sepiaria Pax & K.Hoffm.

Family: Putranjivaceae

 

පොදු නාමය                 : වීර

ශාක විලාසය                : මීටර් 15ක් පමණ උසට වැඩෙන ගසකි.

දේශීය ව්‍යාප්තිය           : මුහුදු මට්ටමේ සිට මීටර් 450ක උච්චත්වයක් දක්වා වියළි කලාපයේ වැවේ.

සම්භවය                       : ශ්‍රී ලංකාව හා දකුණු ඉන්දියාව

විශේෂ කරුණු              : වැටවල් සඳහා යොදා ගැනීම උචිතය. ඵලය ආහාරයට ගනී.

 

Common Name           :

Life form                     : A tree growing up to 15m

Local distribution        : Dry zone up to 450m above sea level.

Origin                          : Sri Lanka and Southern India

Remarks                      : Excellent fire wood. Edible fruits.

 


பொதுப் பெயர்                      : வீரமரம்

தாவரத்தின் அமைப்பு       : 15 மீற்றர் வரை வளரக் கூடியது.

உள் நாட்டுப் பரவல்           : கடல் மட்டத்திலிருந்து 450 மீற்றருக்கு மேற்பட்ட உலர் வலயத்தில் வளரும்

பூர்வீகம்                                  : இலங்கை மற்றும் தென் இந்தியா

குறிப்பு                                    : சிறந்த விறகுத் தாவரம். இதன் பழம் உண்ணத்தக்கது.

Comments

Popular posts from this blog

කහ මාර/இயவாகை/Yellow/flame, copper-pod, yellow poinciana

පාර මාර, මාර ගස්, පිණි කරල්/வாகை/Rain tree

කොහොඹ/வேம்பு, வேப்பம்/Margosa, Neem