මිල්ල/ Peacock chaste tree/ காட்டாமணக்கு, மயிலை

Vitex altissima L.f

Family: Lamiaceae


පොදු නාමය                 : මිල්ල

ශාක විලාසය                : මීටර් 20ක් පමණ උසට වැඩෙන විශාල ගසකි.

දේශීය ව්‍යාප්තිය           : පහතරට තෙත්‚ වියළි හා අතරමැදි කලාප

සම්භවය                       : ඉන්දු-මැලේසියානු කලාපය.

විශේෂ කරුණු              : දැව සඳහා ඉල්ලුමක් ඇත. සෙවන ශාකයක් ලෙස යෝග්‍ය වේ.

 

Common Name           : Peacock chaste tree

Life form                     : A large tree growing up to about 20m

Local distribution        : Lowland wet, dry and intermediate zones.

Origin                          : Indo-Malaysian region

Remarks                      : A demanding plant for timber. A good shade tree.

 

 

பொதுப் பெயர்                     : காட்டாமணக்குமயிலை

தாவரத்தின் அமைப்பு      : சுமார் 20 மீற்றர் வரை வளரும் விசாலமான மரமாகும்.

உள் நாட்டுப் பரவல்           : தாழ்நில ஈர உலர் மற்றும் இடை வலயங்களில் வளரும்.

பூர்வீகம்                                  : இந்தோ மலேசியப் பிராந்தியம்

குறிப்பு                                    : பலகைக்காக அதிகம் வேண்டப்படும் மரம்..சிறந்த நிழல் தாவரம்

Comments

Popular posts from this blog

කහ මාර/இயவாகை/Yellow/flame, copper-pod, yellow poinciana

පාර මාර, මාර ගස්, පිණි කරල්/வாகை/Rain tree

කොහොඹ/வேம்பு, வேப்பம்/Margosa, Neem