මාදං/ Java plum/ நாவல் , பெருநாவல்

Syzygium cumini (L.) Skeels

Family: Myrtaceae


පොදු නාමය                 : මාදං

ශාක විලාසය                : පඳුරක් හෝ විශාල වියන සහිත ගසක් ලෙස මීටර් 25ක් පමණ උසට වැඩේ.

දේශීය ව්‍යාප්තිය           : වියළි හා අතරමැදි කලාපයේ විශේෂයෙන් ඇළ හා වැව් ඉවුරු වලද, උතුරු වැලි පර වල

                                      පඳුරක් ලෙසද ඇත.

සම්භවය                       : ඉන්දියානු උපමහද්වීපය, ගිනිකොනදිග ආසියාව හා පැසිපික් කලාපය

විශේෂ කරුණු              : ඵලය ආහාරයට ගනී. වියළි කලාපයට යෝග්‍ය සෙවණ ශාකයකි. ඖෂධීයය. දැවය

                                      ඉදිකිරීම් සඳහා යොදා ගැනේ.

 

Common Name           : Java plum

Life form                     : A large shrub to large canopy tree growing up to 25m 

Local distribution       : Dry and intermediate zones especially along margins of streams and tanks while

                                      a shrub in northern sand dunes.

Origin                          : Indian subcontinent, Southeast Asia and Pacific region.

Remarks                      : Fruit is edible. Good shade tree in the dry zone. Medicinal. Heavy timber

                                      is used in construction.

 

 

 

பொதுப் பெயர்                   :  நாவல் , பெருநாவல்

தாவரத்தின் அமைப்பு   :  25 மீற்றர் உயரம் வரை வளரும் அடர்ந்த விதானத்துடனான புதர் அல்லது மரம்.

உள் நாட்டுப் பரவல்       : உலர் மற்றும் இடை வலயங்கள். குறிப்பாக  ஓடை மற்றும் குளக் கரைகளிலும்                                                                                     வடக்கின் மணல் மேடுகளிலும் புதராக வளர்ந்து காணப்படும்..                

பூர்வீகம்                               :  இந்தியத் துணைக்கண்டம், தென்கிழ்க்காசியா  மற்றும் பசுபிக்  பிராந்தியம்

குறிப்பு                                  : உண்ணக் கூடிய பழங்கள். உலர் வலைய நிழல் தாவரம். மருத்துவக் குணமுடையது. இதன்                                                         வைரமான பலகை நிர்மாணப் பணிகளுக்கு பயன்படுத்தப்படுகின்றது.

Comments

Popular posts from this blog

කහ මාර/இயவாகை/Yellow/flame, copper-pod, yellow poinciana

පාර මාර, මාර ගස්, පිණි කරල්/வாகை/Rain tree

කොහොඹ/வேம்பு, வேப்பம்/Margosa, Neem