මයිල/ Bidi leaf tree/ அத்தி

Bauhinia racemosa Lam.

Family: Fabaceae


පොදු නාමය                 : මයිල

ශාක විලාසය                : පඳුරක් හෝ කුඩා ගසක් ලෙසට මීටර් 8ක් පමණ උසට වැඩේ.

දේශීය ව්‍යාප්තිය           : වියළි හා අතරමැදි කලාප

සම්භවය                       : නිවර්තන කලාපීය ගිනිකොනදිග ආසියාව

විශේෂ කරුණු              : මැලියම් හා පත්‍ර ඖෂධ ලෙස භාවිතා කරයි. වියළි කලාපයට සුදුසු සෙවණ ශාකයකි.

 

Common Name           : Bidi leaf tree

Life form                     : A shrub or small tree growing up to 8m.

Local distribution        : Dry and intermediate zones

Origin                          : Tropical Southeast Asia

Remarks                      : Gum and leaves are used for medicinal purposes. A good shade tree in the dry

                                       zone.         

 

 

பொதுப் பெயர்                   : அத்தி  

தாவரத்தின் அமைப்பு    : 08 மீற்றர் வரை உயரமாக வளரும் புதர் அல்லது சிறிய மரம்.

உள் நாட்டுப் பரவல்         : உலர் மற்றும் இடை வலயங்களில் வளரும்.  

பூர்வீகம்                                : அயன வலய தென் கிழக்காசியா. 

குறிப்பு    : இதிலிருந்து பெறப்படும் பிசின் மற்றும் இதன் இலைகள் மருந்தாகப்                                                                பயன்படுத்தப்படுகின்றன. உலர் வலயத்துக்கான சிறந்த நிழல் தாவரம்.

 

Comments

Popular posts from this blog

කහ මාර/இயவாகை/Yellow/flame, copper-pod, yellow poinciana

පාර මාර, මාර ගස්, පිණි කරල්/வாகை/Rain tree

කොහොඹ/வேம்பு, வேப்பம்/Margosa, Neem