තල්/ Palmyra palm, Toddy palm / பனை

Borassus flabellifer L.

Family: Arecaceae


පොදු නාමය                 : තල්

ශාක විලාසය                : මීටර් 20-30ත් අතර උසට වැඩෙන‚ තාල වර්ගයේ ගසකි.

දේශීය ව්‍යාප්තිය           : වියළි කලාපයේ හොඳින් වර්ධනය වේ.

සම්භවය                       : ඉන්දියා උප මහද්වීපය හා ගිනිකොන දිග ආසියාව

විශේෂ කරුණු              : පුෂ්ප මංජරියෙන් ලබා ගන්නා යුෂ සීනි හා රා නිපදවීමට යොදා ගනී. පත්‍ර වහල

                                      සෙවිලි  කිරීමට ගනු ලැබේ.


Common Name           : Toddy palm, Palmyra palm, Wine palm

Life form                     : A palm tree growing up to 20-30m.

Local distribution        : Preferably in the dry zone

Origin                          : Indian subcontinent and Southeast Asia.

Remarks                      : Inflorescence is tapped for sugar and toddy. Leaves are used in thatching.

 


பொதுப் பெயர்                   : பனை

தாவரத்தின் அமைப்பு    : 20 30  மீற்றர் உயரம் வரை வளரும் மரம்

உள் நாட்டுப் பரவல்         : உலர் வலயத்தில் நன்கு செழித்து வளரும்

பூர்வீகம்                                 : இந்தியத் துணைக்கண்டம் மற்றும் தென்கிழ்க்காசியா

குறிப்பு                               : இதன் பூவிலிருந்து பெறப்படும் திரவம் சீனி மற்றும் கள்ளு உற்பத்திக்கும் இதன் இலைகள்                                                            கூரை வேயவும் பயன்படுத்தப்படுகின்றன.

Comments

Popular posts from this blog

කහ මාර/இயவாகை/Yellow/flame, copper-pod, yellow poinciana

පාර මාර, මාර ගස්, පිණි කරල්/வாகை/Rain tree

කොහොඹ/வேம்பு, வேப்பம்/Margosa, Neem