නෙල්ලි/ Indian gooseberry, myrobalan, emblic/ நெல்லி, தோப்பு நெல்லி

Phyllanthus emblica L.

Family: Phyllanthaceae


පොදු නාමය                 : නෙල්ලි

ශාක විලාසය                : මීටර් 5-10(-15)ක් පමණ උසට වැඩෙන පතනශීලී ගසකි.

දේශීය ව්‍යාප්තිය           : පහතරට තෙත්‚ වියළි හා අතරමැදි කලාප

සම්භවය                       : දකුණු හා ගිනිකොනදිග ආසියාව

විශේෂ කරුණු              : ඵලය ආහාරයට ගනී. ඖෂධීය ගුණ සහිතය. ඇතැම් රටවල ටැනීන් ලබා ගැනීම සඳහා

                                      මෙම ශාකය ප්‍රචලිතය.

 

 

 

Common Name           : Indian gooseberry, myrobalan, emblic

Life form                     : A deciduous tree growing up to 5-10(-15) m.

Local distribution        : Lowland wet, dry and intermediate zones

Origin                          : South and Southeast Asia

Remarks                      : fruits are edible and also medicinal. This tree is popular elsewhere for tanning.

 

 

பொதுப் பெயர்                   : நெல்லிதோப்பு நெல்லி

தாவரத்தின் அமைப்பு   : சுமார் 5-10 (-15) மீற்றர் வரை வளரும் தாவரம்..

உள் நாட்டுப் பரவல்       : தாழ்நில ஈர உலர் மற்றும் இடைநிலை வலயங்கள்.

பூர்வீகம்                               : தென் மற்றும் தென்கிழ்க்காசிய நாடுகள்

குறிப்பு                                  : உண்ணக்கூடிய பழங்கள் ,மருத்துவக் குணமுடையது.சில நாடுகளில் இத்தாவரம்  டானின்                                                         பெற்றுக்கொள்வதற்கு பிரபல்யமானது.

Comments

Popular posts from this blog

කහ මාර/இயவாகை/Yellow/flame, copper-pod, yellow poinciana

පාර මාර, මාර ගස්, පිණි කරල්/வாகை/Rain tree

කොහොඹ/வேம்பு, வேப்பம்/Margosa, Neem