වෙලන්/ Fishing rod tree/ தடிமரம்
Pterospermum suberifolium (L.) Willd. Family: Malvaceae පොදු නාමය : වෙලන් ශාක විලාසය : මීටර් 7-24 අතර උසින් යුතු පඳුරක් හෝ ගසක් ලෙස වර්ධනය වේ. දේශීය ව්‍යාප්තිය : වියළි හා අතරමැදි කලාප සම්භවය : ශ්‍රී ලංකාව හා ඉන්දියාව විශේෂ කරුණු : ශාකයේ විවිධ කොටස් ඖෂධ ලෙස යොදා ගනී. දැව සඳහා ද යොදා ගනී. බිලී පිති‚ දඬු ...