මාදං/ Java plum/ நாவல்
Syzygium cumini Family: Myrtaceae පොදු නාමය : මාදං ශාක විලාසය : 15- 25 මීටර පමණ උසට වැඩෙන ශාකයකි. දේශීය ව්‍යාප්තිය : පහතරට වියළි ප්‍රදේශවල , අතරමැදි ප්‍රදේශවල , වෙරළබඩ දියමං , මෝසම් වන වියනේ . සම්භවය : ශ්‍රී ලංකාව , බංගලාදේශය , ඉන්දියාව , නේපාලය හා පකිස්ථානයට දේශීය වූ නිවර්තන කලාපීය සදාහරිත ශාකයකි. විශේෂ කරුණු : ශාකයේ ඵල පලතුරක් ලෙස ආහාරයට ගනී. දැව ජලයට ප්‍රතිරෝධීය. Common Name : Jamuna tree/ Indian black berry / Java plum / jambolan Life form : The tree growing up to 15- 25 m. Local distribution: In intermediate zone, wet zone and wet lowland region. Origin ...