පලු/ Ceylon Ironwood/ பாழை

Manilkara hexandra

Family: Sapotaceae

 

පොදු නාමය          : පලු

ශාක විලාසය         : මීටර 30 පමණ උසට වැඩෙන ශාකයකි.

දේශීය ව්‍යාප්තිය:වියළි කලාපයේ හම්බන්තොට, මොණරාගල, අම්පාර, පොලොන්නරුව, පුත්තලම, අනුරාධපුර ප්‍රදේශවල.

සම්භවය             : දකුණු ආසියාතික රටවල ස්වාභාවික වනාන්තර නිජබිම කරගත් ශාකයකි.

විශේෂ කරුණු     : සෘජු කදක් හා පැතිරුණ වියනක් සහිත ශාකයකි. පලු ඵල පලතුරක් ලෙස ආහාරයට ගනී. කළුවර, බුරුත ශාක සමඟ සමීපව වැඩෙන ශාකයකි.

 

Common Name   : Ceylon Ironwood

Life form             : The tree growing up to 30 m.

Local distribution:Anuradhapura, Polonnaruwa, Ampara, Monaragala, Hambantota and Puththalam regions in dry zone.

Origin                  : Natural forests in South Asian countries.

Remarks           : The tree has extended canopy and straight trunk and show similar growth like Ceylon ebony and Ceylon satinwood.   

 

 

பொதுப் பெயர்           : பாழை

தாவரத்தின் தன்மை  : சுமார் 30 மீட்டர் வரை வளரும் மரமாகும்

 

உள் நாட்டுப் பரவல் : உலர் வலயத்தில் அனுராதபுரம், பொலன்னறுவை, அம்பாரைமொனராகல மற்றும்  புத்தளம்  போன்ற பகுதிகளில் காணப்படுகின்றது.

 

பூர்வீகம்                       : தெற்காசிய நாடுகளிலுள்ள இயற்கைக் காடுகளில் பரவலாக காணப்படுகின்றன.

 

குறிப்பு                          : நேரான தண்டையும் பரந்த விதானங்களையும்                                                                       கொண்டுள்ளதுடன் கறுப்பு        அப்;பில் மற்றும்                                                                      புருத்கை மரங்கள் போன்று பெரிதாக வளரும்

Comments

Popular posts from this blog

කහ මාර/இயவாகை/Yellow/flame, copper-pod, yellow poinciana

පාර මාර, මාර ගස්, පිණි කරල්/வாகை/Rain tree

කොහොඹ/வேம்பு, வேப்பம்/Margosa, Neem