මදටිය/ Red lucky seed tree/ மதடிய

 Adenanthera pavonina

Family: Fabaceae

 

පොදු නාමය          : මදටිය

ශාක විලාසය         : 20- 30 මීටර පමණ උසට වැඩෙන ශාකයකි.

දේශීය ව්‍යාප්තිය  : ප්‍රධාන වශයෙන් තෙත් කලාපයේ, අතරමැදි කලාපයේ, පහතරට තෙත් කලාපයේ.

සම්භවය                : ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට හඳුන්වාදුන් ශාකයකි.

විශේෂ කරුණු       : ශාකයේ පත්‍ර දේශීය වෙදකමේදී භාවිතා වන අතර කැඳ හා මැල්ලුම් ලෙස භාවිතා වෙයි. නයිට්‍රජන් තිර කරන මෙම ශාකයේ ඇට විෂ සහිතය.

 

Common Name   : Red lucky seed tree / Jumble beans

Life form             : The tree growing up to 20- 30 m.

Local distribution: In intermediate zone, wet zone and wet lowland region.

Origin                  : introduced from India to Sri Lanka

Remarks              : leaves used in ayurvedic medicine. Seeds of this nitrogen fixing plant are toxic. 

 

 

பொதுப் பெயர்              : மதடிய

தாவரத்தின் தன்மை     : சுமார் 20-30 மீட்டர் வரை வளரும் மரமாகும்

உள் நாட்டுப் பரவல்     : பிரதானமாக இடை மற்றும் ஈர  வலயம், ஈரலிப்பான தாழ்நிலப் பகுதிகளில் காணப்படும்.

பூர்வீகம்                            : இந்தியாவில் இருந்து இலங்கைக்கு                                                                              அறிமுகப்படுத்தப்பட்ட தாவர இனம்

குறிப்பு                                   : இலைகள் ஆயர்வேத மருந்துகளுக்கு                                                                         பயன்படுத்தப்படுகின்றன. இதன் வித்துக்கள்                                                         நச்சுத்தன்மை கொண்டவை.




Comments

Popular posts from this blog

කහ මාර/இயவாகை/Yellow/flame, copper-pod, yellow poinciana

පාර මාර, මාර ගස්, පිණි කරල්/வாகை/Rain tree

කොහොඹ/வேம்பு, வேப்பம்/Margosa, Neem