Samanea Saman (Jacq.) Merr. Family: Fabaceae පොදු නාමය : පාර මාර, මාර ගස්, පිණි කරල් ශාක විලාසය : මීටර් 25 ක් පමණ උසට වැඩෙන ගසකි. දේශීය ව්‍යාප්තිය : පහතරට තෙත්, වියළි හා අතරමැදි කලාප සම්භවය : දකුණු මෙක්සිකෝව සිට පේරු හා බ්‍රසීලය දක්වා විශේෂ කරුණු : මංමාවත් දෙපස වැවීමට බහුලව යොදා ගන්නා සෙවණ ශාකයකි Common Name : Rain tree Life form : A tree growing up to 25m high. Local distribution : W et lowland dry and intermediate zones Origin : Mexico south to Peru and Brazil Remarks ...
Kindly let me know the approximate time duration to explore the entire area.+94777363839.
ReplyDelete