Posts

Showing posts from September, 2020

කුඹුක් / மருது, வெள்ளைமருது / Arjun

Terminalia arjuna (Roxb. Ex DC.) Wight & Arn. Family: Combretaceae   පොදු නාමය           : කුඹුක් ශාක විලාසය          : මීටර් (8-) 15-25 ක් පමණ උසට වැඩෙන ගසකි දේශීය ව්‍යාප්තිය     : පහතරට තෙත්, වියළි හා අතරමැදි කලාපවල වැවේ. ගංගා ඉවුරුවල, ඇළ ඉවුරු හා වගුරුවල බහුලය සම්භවය                 : ශ්‍රී ලංකාව හා ඉන්දියාව විශේෂ කරුණු        : ඖෂධීය ශාකයකි. දැවය මහා පරිමාණ ඉදිකිරීම් සඳහා යොදා ගනී. වන වගා සඳහා ද යොදා ගැනේ   Common Name    : Arjun Life form              : A tree growing up to (8-) 15-25m Local distribution : Lowland wet, dry and intermediate zones, Common in river banks, stream sides  and marshes Origin         ...

ජෑම්/Jamaican cherry, Jam tree

Muntingia calabura L. Family: Muntingiaceae   පොදු නාමය           : ජෑම් ශාක විලාසය          : කුඩා හෝ මධ්‍යම ප්‍රමාණයේ ගසකි දේශීය ව්‍යාප්තිය     : පහතරට තෙත්, වියළි හා අතරමැදි කලාප සම්භවය                 : දකුණුදිග මෙක්සිකෝවේ සිට බොලීවියාව දක්වා වූ නිවර්තන කලාපය විශේෂ කරුණු        : ඵලය ආහාරයට ගනී. දැව හා දර සඳහා යොදා ගනී. අලංකාරය සඳහා වැවිය හැකි සීඝ්‍රයෙන් වර්ධනය වන සෙවණ ශාකයකි     Common Name    : Jamaican cherry, Jam tree Life form              : A small or medium-sized tree Local distribution : Wet lowlands, dry and intermediate zones Origin                ...

වෙලන්/தடிமரம்/Fishing rod tree

Pterospermum suberifolium (L.)Willd. Family: Malvaceae   පොදු නාමය            : වෙලන් ශාක විලාසය           : මීටර් 7-24 අතර උසින් යුතු පඳුරක් හෝ ගසක් ලෙස වර්ධනය වේ. දේශීය ව්‍යාප්තිය      : වියළි හා අතරමැදි කලාප සම්භවය                  : ශ්‍රී ලංකාව හා ඉන්දියාව විශේෂ කරුණු         : ශාකයේ විවිධ කොටස් ඖෂධ ලෙස යොදා ගනී. දැව සඳහා ද යොදා ගනී. බිලී පිති, දඬු හාඊතල සඳහා ද, දර වශයෙන් ද යොදා ගනී     Common Name     : Fishing rod tree Life form               : A shrub or a tree growing up to 7-24m Local distribution : Dry and intermediate zones Origin                 ...

කොහොඹ/வேம்பு, வேப்பம்/Margosa, Neem

Azadirachta indica A.Juss. Family: Meliaceae   පොදු නාමය           : කොහොඹ ශාක විලාසය          : මීටර් 16-20 ක් පමණ උසට වැඩෙන ගසකි. දේශීය ව්‍යාප්තිය     : පහතරට තෙත්, වියළි හා අතරමැදි කලාප සම්භවය                 : ඉන්දියානු උප මහාද්වීපය විශේෂ කරුණු        : ශාකයේ විවිධ කොටස් ඖෂධීය ගුණයෙන් යුතුය. බීජ නිස්සාරක පළිබෝධනාශක ලෙසභාවිත කරයි     Common Name    : Margosa, Neem Life form              : A tree growing up to 16-20m Local distribution : Lowland wet, dry and intermediate zones Origin                   : Indian subcontinent Remarks   ...

පාර මාර, මාර ගස්, පිණි කරල්/வாகை/Rain tree

Samanea Saman (Jacq.) Merr. Family: Fabaceae   පොදු නාමය           : පාර මාර, මාර ගස්, පිණි කරල් ශාක විලාසය          : මීටර් 25 ක් පමණ උසට වැඩෙන ගසකි. දේශීය ව්‍යාප්තිය      : පහතරට තෙත්, වියළි හා අතරමැදි කලාප සම්භවය                 : දකුණු මෙක්සිකෝව සිට පේරු හා බ්‍රසීලය දක්වා විශේෂ කරුණු         : මංමාවත් දෙපස වැවීමට බහුලව යොදා ගන්නා සෙවණ ශාකයකි     Common Name     : Rain tree Life form               : A tree growing up to 25m high. Local distribution   : W et lowland dry and intermediate zones Origin          : Mexico south to Peru and Brazil Remarks  ...