Posts

Image
  The largest botanic garden in Sri Lanka in extent and the only botanic garden in the dry zone of Sri Lanka.   Save Trees Save World  විශේෂතා                 01. භූමි ප්‍රමාණයෙන් ශ්‍රී ලංකාවේ විශාලතම උද්භිද උද්‍යානය                02. ශ්‍රී ලංකාව තුළ වියළි කලාපයේ පිහිටි එකම උද්භිද උද්‍යානය                03. දේශීය නිර්මාණකරුවන් විසින් නිර්මාණය කරන ලද පළමු උද්භිද උද්‍යානය                 04.  ශ්‍රී ලංකාවේ උද්භිද උද්‍යාන අතුරින් වැඩිම මාවත් (Avenue) ප්‍රමාණයක් ඇති උද්භිද උද්‍යානය                 05. ශ්‍රී ලංකාවේ ශාක නාමකරණයට QR කේත යොදාගෙන ඇති එකම උද්භිද උද්‍යානය  About us  Dry Zone Botanic  Gardens is  the first botanic garden in Sri Lanka designed by local experts and the first botanic garden created ...

දොඩම් පනා / කොස්දැට්ට, Dhodam-pana / Kosdhetta

තොරතුරු ඇතුළත් කිරීමට නියමිතයි Information to be entered

කුනුමෑල්ල / හබර, Kunumealla / Habara

තොරතුරු ඇතුළත් කිරීමට නියමිතයි Information to be entered

ඇට වීර, Eta-Weera

තොරතුරු ඇතුළත් කිරීමට නියමිතයි Information to be entered

වෙලන්/ Fishing rod tree/ தடிமரம்

Pterospermum suberifolium  (L.) Willd. Family: Malvaceae   පොදු නාමය                 : වෙලන් ශාක විලාසය                : මීටර් 7-24 අතර උසින් යුතු පඳුරක් හෝ ගසක් ලෙස වර්ධනය වේ. දේශීය ව්‍යාප්තිය           : වියළි හා අතරමැදි කලාප සම්භවය                       : ශ්‍රී ලංකාව හා ඉන්දියාව විශේෂ කරුණු              : ශාකයේ විවිධ කොටස් ඖෂධ ලෙස යොදා ගනී. දැව සඳහා ද යොදා ගනී. බිලී පිති‚ දඬු                                    ...

වීර/ வீரமரம்

Drypetes sepiaria Pax & K.Hoffm. Family: Putranjivaceae   පොදු නාමය                 : වීර ශාක විලාසය                : මීටර් 15ක් පමණ උසට වැඩෙන ගසකි. දේශීය ව්‍යාප්තිය           : මුහුදු මට්ටමේ සිට මීටර් 450ක උච්චත්වයක් දක්වා වියළි කලාපයේ වැවේ. සම්භවය                       : ශ්‍රී ලංකාව හා දකුණු ඉන්දියාව විශේෂ කරුණු              : වැටවල් සඳහා යොදා ගැනීම උචිතය. ඵලය ආහාරයට ගනී.   Common Name           : Life form                     : A ...

තල‚ තල්පත්/ Talipot palm/ தலைப் பனை, கொண்டப் பனை

Corypha umbraculifera L. Family: Arecaceae පොදු නාමය                 : තල‚ තල්පත් ශාක විලාසය                : මීටර් 20-30ක් පමණ ඉතා උසට වැඩෙන තාල කුලයේ ගසකි. දේශීය ව්‍යාප්තිය           : පහතරට තෙත්‚ වියළි හා අතරමැදි කලාප සම්භවය                       : නැගෙනහිර හා දකුණු දිග ඉන්දියාව හා ශ්‍රී ලංකාව විශේෂ කරුණු              : මල් හට ගැනීම ගසේ ජීවන චක්‍රය අවසාන කාලයේදී සිදුවේ. ලොව විශාලතම පුෂ්ප                                    ...