
The largest botanic garden in Sri Lanka in extent and the only botanic garden in the dry zone of Sri Lanka. Save Trees Save World විශේෂතා 01. භූමි ප්‍රමාණයෙන් ශ්‍රී ලංකාවේ විශාලතම උද්භිද උද්‍යානය 02. ශ්‍රී ලංකාව තුළ වියළි කලාපයේ පිහිටි එකම උද්භිද උද්‍යානය 03. දේශීය නිර්මාණකරුවන් විසින් නිර්මාණය කරන ලද පළමු උද්භිද උද්‍යානය 04. ශ්‍රී ලංකාවේ උද්භිද උද්‍යාන අතුරින් වැඩිම මාවත් (Avenue) ප්‍රමාණයක් ඇති උද්භිද උද්‍යානය 05. ශ්‍රී ලංකාවේ ශාක නාමකරණයට QR කේත යොදාගෙන ඇති එකම උද්භිද උද්‍යානය About us Dry Zone Botanic Gardens is the first botanic garden in Sri Lanka designed by local experts and the first botanic garden created ...