ඇහැළ/ Golden shower tree, Indian laburnum/ திருக்கொன்றை

Cassia fistula L.

Family: Fabaceae

 

පොදු නාමය                 : ඇහැළ

ශාක විලාශය                : මීටර් 20ක් පමණ උසට වැඩෙන ශාකයකි.

දේශීය ව්‍යාප්තිය           : වියළි‚ අතරමැදි හා මැදරට කලාප

සම්භවය                       : ඉන්දීය උපමහද්වීපය හා ගිනිකොන දිග ආසියාව

විශේෂ කරුණු              : ශාකයේ පොතු ඖෂධීය වේ. විශාල වශයෙන් මල් හට ගන්නා දර්ශනීය ශාකයකි. හිරු                                       එළියට හොඳින් වර්ධනය වේ.

 

Common Name           : Indian laburnum, golden rain tree

Life form                     : A tree growing up to 20m

Local distribution        : Dry zone, intermediate zone and mid country

Origin                          : Indian subcontinent and Southeast Asia

Remarks                  : The bark is medicinal. A spectacular tree with profuse flowering and growing best in full sun.

 

பொதுப் பெயர்                     : திருக்கொன்றை

தாவரத்தின் தன்மை        : சுமார் 20 மீற்றர் உயரம் வரை வளரும் மரமாகும்.

உள் நாட்டுப் பரவல்          : உலர், இடை வலயங்களிலும் நாட்டின் மத்திய பிரதேசங்களிலும் வளரும்

பூர்வீகம்                                  : இந்தியத் துணைக் கண்டம் மற்றும் தென் கிழக்காசியா

குறிப்பு                                    : இதன் பட்டை மருத்துவக் குணமுடையது. அதிகம் பூப்பூக்கும் கவர்ச்சிமிகு தாவரம்.                                                       சூரிய ஒளியில் நன்குவளரும்

Comments

Popular posts from this blog

කහ මාර/இயவாகை/Yellow/flame, copper-pod, yellow poinciana

පාර මාර, මාර ගස්, පිණි කරල්/வாகை/Rain tree

කොහොඹ/வேம்பு, வேப்பம்/Margosa, Neem