හුළං හික්/ Chittagong wood, Indian mahogany/ அகிலை, கலோதி

Chukrasia tabularis A.Juss.

Family: Meliaceae

 

පොදු නාමය                 : හුළං හික්

ශාක විලාසය                : සාමාන්‍යයෙන් මීටර් 30ක් පමණ උසට වැඩෙන නමුත් ශ්‍රී ලංකාවේදී එතරම් උසකට   

                                      නොවැඩේ.

දේශීය ව්‍යාප්තිය           : වියළි‚ අතරමැදි හා තෙත් කලාප

සම්භවය                       : දකුණු හා ගිනිකොනදිග ආසියාව

විශේෂ කරුණු              : දෘඩ ‚ කල් පවත්නා දැවය සඳහා ප්‍රචලිතය.

 

Common Name           : Chittagong wood, Indian mahogany

Life form                     : A tree growing up to 30m, but often much less in Sri Lanka.

Local distribution        : Dry, intermediate and wet zones

Origin                          : South and Southeast Asia

Remarks                      : Popular for hard and durable timber

 

 

பொதுப் பெயர்                       : அகிலை, கலோதி

தாவரத்தின் அமைப்பு    : 30 மீற்றர் வரை வளரும் தாவரமாகும்.ஆனால்  இலங்கையில் அந்த அளவு உயரத்திற்கு  வளர்வதில்லை.

உள் நாட்டுப் பரவல்            : உலர், இடை மற்றும்  ஈர வலயங்கள்

பூர்வீகம்                                    : தெற்கு மற்றும் தென்கிழ்க்காசியா

குறிப்பு                                       : பலமான, நீண்டகாலம்  பாவனைக்கு பயன்படுத்த முடியுமான பலகை.

Comments

Popular posts from this blog

කහ මාර/இயவாகை/Yellow/flame, copper-pod, yellow poinciana

පාර මාර, මාර ගස්, පිණි කරල්/வாகை/Rain tree

කොහොඹ/வேம்பு, வேப்பம்/Margosa, Neem