දමනිය/ கடச்சி - சடச்சி

Grewia damine Gaertn.

Family: Malvaceae

 

පොදු නාමය                 : දමනිය

ශාක විලාසය                : විශාල පඳුරක් හෝ කුඩා ගසක් ලෙසට මීටර් 10ක් පමණ උසට වැඩේ.

දේශීය ව්‍යාප්තිය           : වියළි හා අතරමැදි කලාප

සම්භවය                       : දකුණු ආසියාව හා නිවර්තන කලාපීය අප්‍රිකාව

විශේෂ කරුණු              : ශක්තිමත් දැවය හබල්, යෂ්ටි, තුවක්කුවල්ල ආදිය සෑදීමට යොදාගන්නා අතර පොතු

                                      රැහැන් පට සෑදීමට යොදා ගනී.

 

Common Name           :

Life form                     : A large shrub to a small tree reaching 10m height

Local distribution        : Dry and intermediate zones.

Origin                          : South Asian and Tropical Africa

Remarks                      : The wood is hard and is used for making oars, shafts and gunstocks, while the  

                                       bark is good for making strings.        

 

 

பொதுப் பெயர்                     : கடச்சி - சடச்சி  

தாவரத்தின் அமைப்பு      : 10 மீற்றர் வரை உயரமாக வளரும் பிரமாண்டமான புதர் அல்லது சிறிய மரம்

உள் நாட்டுப் பரவல்          : உலர் மற்றும் இடை வலயங்களில் வளரும்.

பூர்வீகம்                                 : தென் ஆசியா மற்றும் அயன வலய ஆபிரிக்கா.

குறிப்பு                                    : சக்தி வாய்ந்த இதன் பலகை படகுத் துடுப்பு, அம்பு மற்றும் துப்பாக்கிப் பிடி ஆகியன

                                                     தயாரிக்கப் பயன்படும். இதன் பட்டை மாலை கோர்க்கும் சரங்களைச் செய்யப்

                                                     பொருத்தமானதாகும்.

Comments

Popular posts from this blog

කහ මාර/இயவாகை/Yellow/flame, copper-pod, yellow poinciana

පාර මාර, මාර ගස්, පිණි කරල්/வாகை/Rain tree

කොහොඹ/வேம்பு, வேப்பம்/Margosa, Neem