හල්මිල්ල/ Trincomalie wood/ சவந்தளை

 Berrya cordifolia Burret

Family: Malvaceae

 

පොදු නාමය                 : හල්මිල්ල

ශාක විලාසය                : මීටර් 25ක් පමණ උසට වැඩෙන ගසකි.

දේශීය ව්‍යාප්තිය   : වියළි කලාපයේ බහුල වන අතර‚ ඇතැම් විට අතරමැදි හා පහතරට තෙත් කලාපවලද                  

                                      දැකිය හැක.

සම්භවය                       : දකුණු හා ගිනිකොණ දිග ආසියාව

විශේෂ කරුණු              : අනර්ඝ දැවමය ශාකයකි. වියළි හා අතරමැදි කලාප වල වන වගා සඳහා යොදා ගැනේ.

 

Common Name           : Trincomalie wood

Life form                     : A tree growing up to 25m.

Local distribution        : Common in dry zone, rarely extending into the intermediate and low country

                                       wet zone.                

Origin                          : South and Southeast Asia

Remarks                      : Excellent timber tree. Used in reforestation in dry and intermediate zones.

 

 

பொதுப் பெயர்                     : சவந்தளை

தாவரத்தின் அமைப்பு      : சுமார்  25 மீற்றர் வரை வளரும் மரமாகும்.

உள் நாட்டுப் பரவல்           : உலர்வலயத்தில் பரவலாகக்; காணப்படுவதோடு. அரிதாக இடை வலயம் மற்றும்                                                        தாழ்நில ஈர வலயப்பகுதிகளிலும் காணக்கூடியதாக இருக்கும்

பூர்வீகம்                                  : தென் மற்றும் தென்கிழக்காசியா

குறிப்பு                                    : சிறந்த பலகை மரம்..உலர் மற்றும் இடை வலயங்ளகளில் மீள் காடாக்கத்திற்குப்                                                                                 பயன்படுத்தப்படுகின்றது.

Comments

Popular posts from this blog

කහ මාර/இயவாகை/Yellow/flame, copper-pod, yellow poinciana

පාර මාර, මාර ගස්, පිණි කරල්/வாகை/Rain tree

කොහොඹ/வேம்பு, வேப்பம்/Margosa, Neem