නෙරළු/ Neralu Get link Facebook X Pinterest Email Other Apps - January 04, 2021 තොරතුරු ඇතුළත් කිරීමට නියමිතයිInformation to be entered Get link Facebook X Pinterest Email Other Apps Comments
කහ මාර/இயவாகை/Yellow/flame, copper-pod, yellow poinciana - September 20, 2020 Peltophorum pterocarpum ( DC.) Backer ex K.Heyne. Family: Fabaceae පොදු නාමය : කහ මාර ශාක විලාසය : මීටර් 15-25 ක් පමණ උසට වැඩෙන ශාකයකි. දේශීය ව්‍යාප්තිය : පහතරට තෙත් කලාපය , වියළි හා අතරමැදි කලාප සම්භවය : නිවර්තන ගිනිකොණදිග ආසියාව හා උතුරු ඕස්ට්‍රේලියාව විශේෂ කරුණු : මංමාවත් දෙපස සෙවණ සඳහා යොදා ගන්නා ජනප්‍රිය විසිතුරු ශාකයකි Common Name : Yellow flame, copper-pod, yellow poinciana Life form : A large tree growing up to 15-25m Local distribution : Lowland wet, dry and intermediate zones Origin ... Read more
මලිත්තන්/உகாய், லயை/Toothbrush tree, Mustard tree - September 20, 2020 Salvadora persica L. Family: Salvadoraceae පොදු නාමය : මලිත්තන් ශාක විලාසය : කඩා හැලෙන අතු සහිත මධ්‍යම ප්‍රමාණයේ ගසකි. දේශීය ව්‍යාප්තිය : වියළි කලාපයේ , විශේෂයෙන් වෙරළාශ්‍රිතව දැකිය හැකිය සම්භවය : ශ්‍රී ලංකාව හා ඉන්දියාව සිට අප්‍රිකාව දක්වා විශේෂ කරුණු : ලවණතාවයට ඔරොත්තු දෙන , ඉතා වියළි ප්‍රදේශවලට යෝග්‍ය සෙවණ ශාකයකි.ඵලය ආහාරයට ගත හැක. ඖෂධීය ගුණයෙන් යුතුය Common Name : Toothbrush tree, Mustard tree Life form : A medium sized tree with drooping branches Local distribution : Dry region, especially by the coast Origin ... Read more
මී/இலுப்பை/Honey Tree, Mousey mi - September 20, 2020 Madhuca longifolia J.F.Macbr Family: Sapotaceae පොදු නාමය : මී ශාක විලාසය : මීටර් 3-20 අතර උසින් යුතු මධ්‍යම හෝ විශාල ප්‍රමාණයේ පතනශීලී ගසකි දේශීය ව්‍යාප්තිය : වියළි කලාපය සම්භවය : ශ්‍රී ලංකාව හා දකුණු ඉන්දියාව විශේෂ කරුණු : දුඹුරු හෝ රතු දුඹුරු පැහැති කල් පවත්නා ශක්තිමත් දැවයකි. මාංශලමය පුෂ්ප ආහාරයට ගනී. බීජවලින් නිස්සාරණය කරන තෙල් විශේෂයෙන්ම ඖෂධ සඳහා භාවිත කරයි Common Name : Honey Tree, Mousey mi Life form : A medium to large, much-branched deciduous tree growing up to 3-20m Local distribution : Dry zone Origin ... Read more
Comments
Post a Comment