මඟුල් කරඳ, කරඳ/புங்கை/Indian beech, Mullikulam Tree

Pongamia pinnata (L.) Pierre

Family: Fabaceae

 

පොදු නාමය           : මඟුල් කරඳ, කරඳ

ශාක විලාසය          : මීටර් 10(-15)-20 ක් පමණ උසට වැඩෙන ගසකි.

දේශීය ව්‍යාප්තිය      : පහතරට තෙත්, වියළි හා අතරමැදි කලාප

සම්භවය                 : නිවර්තන ආසියාව හා ඇතැම් විට සෞම්‍ය ආසියානු කලාපය ආශ්‍රිතව

විශේෂ කරුණු         : ඖෂධීය ශාකයකි. දැවය ලී කණු හා රෝද සෑදීමට ද, ඉන්ධන සඳහා ද යොදා ගනී.ඉතා පහසුවෙන් වර්ධනය වන සෙවණ ශාකයකි

 

Common Name     : Indian beech, Mullikulam Tree

Life form               : A tree growing up to 10(-15)-20m.

Local distribution   : Lowland wet, dry and intermediate zones

Origin          : Tropical Asia and probably in temperate Asia

Remarks                : Medicinal plant. The timber is used for posts, wheels and fuel. This plant is easy to grow

 

பொதுப் பெயர்              : புங்கை

தாவரத்தின் அமைப்பு   : 10(-15)-20  மீற்றர்  வரையான  உயர்த்துக்கு  வளரும்  மரம்.

உள் நாட்டுப்  பரவல்    : தாழ்  நில  ஈர  உலர்  மற்றும்  இடை  வலயங்களில்  வளரும்

பூர்வீகம்                        : அயன  வலய  ஆசியா  குரிப்பாக  மிதமான  காலநிலையைக்  கொண்ட  ஆசிய  வலயம்

குறிப்பு                           : மருத்துவக்  குணமுடையதுஇதன்  பலகை  தூண்கள்  மற்றும் சில்லுகள் செய்யவும் விறகாகவும்  பயன்படுத்தப்படுகிறதுஇலகுவில  வளரும்  நிழல்  தரும்  மரம்



Comments

Popular posts from this blog

කහ මාර/இயவாகை/Yellow/flame, copper-pod, yellow poinciana

මලිත්තන්/உகாய், லயை/Toothbrush tree, Mustard tree

මී/இலுப்பை/Honey Tree, Mousey mi